Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MR.Ranasingha Premadasa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල්.ටී.ටී.ඊ. ය ප්‍රේමදාස මැතිඳුන් ඝාතනය කරන්න තීරණය කළේ එතුමා සිය හමුදාව උතුරට එවන බව දැනගෙනය. ඒ වගේම ප්‍රේමදාස මැතිඳුන් සාම සාකච්ඡා කාලයේදී එල්.ටී.ටී.ඊ. නියෝජ්‍ය නායක මහත්තයාව වශී කරගෙන ප්රභාකරන්ට එරෙහිව පාවිච්චි කරනවා යෑයි ප්රභාකරන්ට දැනගන්නට ලැබිණි. ප්රභාකරන්ගේ ළඟම සගයා වන එල්.ටී.ටී.ඊ.යේත් ප්රබලතම නායක කිට්ටු රැගත් ආයුධ නැව යාපනයට එද්දී කිට්ටු එහි සිටින බවට ප්‍රේමදාස මැතිඳුන්ට ඔත්තුව දුන්නේ මහත්තයා යෑයි ප්රභාකරන් සැක කළේය. ප්‍රේමදාස මැතිඳුන් එම නැව ගිනිබත්කොට කිට්ටු මරා දැම්මේය. ප්රභාකරන් මහත්තයාව අත්අඩංගුවට ගෙන ප්‍රේමදාස මැතිඳුන් ඝාතනය කළේය. ප්‍රේමදාස මැතිඳුන් එල්.ටී.ටී.ඊ. ය ශක්තිමත් කළා නම් ප්රභාකරන් එතුමාව ඝාතනය කරන්නේ නැත. එල්.ටී.ටී.ඊ.ය පළමුව දෙකඩ කළේ ප්‍රේමදාස මැතිඳුන්ය.

මෙම ඇත්ත වහගෙන විපක්ෂය කළේ ප්‍රේමදාස මැතිඳුන් කොටින්ට අවි දුන්නාය කියා එතුමාගේ ප්‍රතිරූපය විනාශ කිරීමය. ප්‍රේමදාස මැතිඳුන් ඝාතනය වූ විට එ.ජා.ප. යේ කොළඹ 7 කුරුඳුවත්තේ බල කල්ලිය සතුටු වූහ. ප්‍රේමදාස මැතිඳුන් කරුඳුවත්තෙන් කෙසෙල්වත්තට පක්ෂය ගෙන ගිය නිසා පක්ෂයේ පොඩි මිනිහාගේ පක්ෂයක් බවට පත්වී දිනන්න බැරිවුන්ද දිනන බව ඔවුන්ට අමතක විය. ප්‍රේමදාස මැතිඳුන්ගේ සංකල්ප වැඩපිළිවෙළට පයින් ගසා ප්‍රේමදාස පවුලටත් පයින් ගසා එ.ජා.ප. ය යළි කුරුඳුවත්තේ පක්ෂයක් බවට පත්කර ගත්තේය. ප්‍රේමදාස නාමය එ.ජා.ප. ආණ්ඩුව අකාමකා දැම්මේය. ප්‍රතිඵලය 1993 පළාත් සභා ඡන්දයෙන් එ.ජා.ප. ය 1977 ට පසු ප්‍රථමවරට පරාජයකට මුහුණදීමය. 1994 දකුණු පළාත් සභා ඡන්දයේදීත් එ.ජා.ප. ය අන්ත පරාජයට පත්විය. පරාජයට හේතුව ප්‍රේමදාස ප්‍රතිපත්ති අමතක කිරීම යෑයි පක්ෂයෙන් පොඩි මිනිස්සු මැසිවිලි නඟද්දී පක්ෂය ඔවුන්ගේ කට වැහුවේය. ප්‍රේමදාස මැතිඳුන් හිටියා නම් අදටත් මෙරට එ.ජා.ප. ආණ්ඩුවක් යෑයි පොඩි මිනිස්සු අදටත් කියති. එ.ජා.ප. ය යළි කුරුඳුවත්තෙන් කෙසෙල්වත්තට ගෙන යන තෙක් පක්ෂයට දිනන්න බැරි යෑයි පොඩි මිනිසුන්ගේ මතයක් තිබේ. රණසිsංහ ප්‍රේමදාසගේ පුත්රුවන සජිත් ප්‍රේමදාස මැතිඳුන් වටා පොඩි මිනිසුන් එක්රොක් වී සිටින්නේ පක්ෂය යළි පොඩි මිනිහාගේ පක්ෂය බවට පත්කොට 1977 පටන්ගත් ජයග්‍රාහී ගමන යන්නටය. එ.ජා.ප. ය පොඩි මිනිහාට තැනක් නොදෙන්නේ නම් එ.ජා.ප. යට මෙම රටේ තැනක් නැත. පොඩි මිනිහාට රටේ තැනක් එන්නත්, එ.ජා.ප. ය පොඩි මිනිහාට පක්ෂයෙන් තැන ලබාදී රටේ තැන හදාගත යුතු වන්නේය.

[CODE]http://www.divaina.com/2011/05/01/politics09.html[/CODE]

[QUOTE="dimuthmike, post: 9992748, member: 264240"] [COLOR="Black"][SIZE="4"]එල්.ටී.ටී.ඊ. ය ප්‍රේමදාස මැතිඳුන් ඝාතනය කරන්න තීරණය කළේ එතුමා සිය හමුදාව උතුරට එවන බව දැනගෙනය. ඒ වගේම ප්‍රේමදාස මැතිඳුන් සාම සාකච්ඡා කාලයේදී එල්.ටී.ටී.ඊ. නියෝජ්‍ය නායක මහත්තයාව වශී කරගෙන ප්රභාකරන්ට එරෙහිව පාවිච්චි කරනවා යෑයි ප්රභාකරන්ට දැනගන්නට ලැබිණි. ප්රභාකරන්ගේ ළඟම සගයා වන එල්.ටී.ටී.ඊ.යේත් ප්රබලතම නායක කිට්ටු රැගත් ආයුධ නැව යාපනයට එද්දී කිට්ටු එහි සිටින බවට ප්‍රේමදාස මැතිඳුන්ට ඔත්තුව දුන්නේ මහත්තයා යෑයි ප්රභාකරන් සැක කළේය. ප්‍රේමදාස මැතිඳුන් එම නැව ගිනිබත්කොට කිට්ටු මරා දැම්මේය. ප්රභාකරන් මහත්තයාව අත්අඩංගුවට ගෙන ප්‍රේමදාස මැතිඳුන් ඝාතනය කළේය. ප්‍රේමදාස මැතිඳුන් එල්.ටී.ටී.ඊ. ය ශක්තිමත් කළා නම් ප්රභාකරන් එතුමාව ඝාතනය කරන්නේ නැත. එල්.ටී.ටී.ඊ.ය පළමුව දෙකඩ කළේ ප්‍රේමදාස මැතිඳුන්ය. මෙම ඇත්ත වහගෙන විපක්ෂය කළේ ප්‍රේමදාස මැතිඳුන් කොටින්ට අවි දුන්නාය කියා එතුමාගේ ප්‍රතිරූපය විනාශ කිරීමය. ප්‍රේමදාස මැතිඳුන් ඝාතනය වූ විට එ.ජා.ප. යේ කොළඹ 7 කුරුඳුවත්තේ බල කල්ලිය සතුටු වූහ. ප්‍රේමදාස මැතිඳුන් කරුඳුවත්තෙන් කෙසෙල්වත්තට පක්ෂය ගෙන ගිය නිසා පක්ෂයේ පොඩි මිනිහාගේ පක්ෂයක් බවට පත්වී දිනන්න බැරිවුන්ද දිනන බව ඔවුන්ට අමතක විය. ප්‍රේමදාස මැතිඳුන්ගේ සංකල්ප වැඩපිළිවෙළට පයින් ගසා ප්‍රේමදාස පවුලටත් පයින් ගසා එ.ජා.ප. ය යළි කුරුඳුවත්තේ පක්ෂයක් බවට පත්කර ගත්තේය. ප්‍රේමදාස නාමය එ.ජා.ප. ආණ්ඩුව අකාමකා දැම්මේය. ප්‍රතිඵලය 1993 පළාත් සභා ඡන්දයෙන් එ.ජා.ප. ය 1977 ට පසු ප්‍රථමවරට පරාජයකට මුහුණදීමය. 1994 දකුණු පළාත් සභා ඡන්දයේදීත් එ.ජා.ප. ය අන්ත පරාජයට පත්විය. පරාජයට හේතුව ප්‍රේමදාස ප්‍රතිපත්ති අමතක කිරීම යෑයි පක්ෂයෙන් පොඩි මිනිස්සු මැසිවිලි නඟද්දී පක්ෂය ඔවුන්ගේ කට වැහුවේය. ප්‍රේමදාස මැතිඳුන් හිටියා නම් අදටත් මෙරට එ.ජා.ප. ආණ්ඩුවක් යෑයි පොඩි මිනිස්සු අදටත් කියති. එ.ජා.ප. ය යළි කුරුඳුවත්තෙන් කෙසෙල්වත්තට ගෙන යන තෙක් පක්ෂයට දිනන්න බැරි යෑයි පොඩි මිනිසුන්ගේ මතයක් තිබේ. රණසිsංහ ප්‍රේමදාසගේ පුත්රුවන සජිත් ප්‍රේමදාස මැතිඳුන් වටා පොඩි මිනිසුන් එක්රොක් වී සිටින්නේ පක්ෂය යළි පොඩි මිනිහාගේ පක්ෂය බවට පත්කොට 1977 පටන්ගත් ජයග්‍රාහී ගමන යන්නටය. එ.ජා.ප. ය පොඩි මිනිහාට තැනක් නොදෙන්නේ නම් එ.ජා.ප. යට මෙම රටේ තැනක් නැත. පොඩි මිනිහාට රටේ තැනක් එන්නත්, එ.ජා.ප. ය පොඩි මිනිහාට පක්ෂයෙන් තැන ලබාදී රටේ තැන හදාගත යුතු වන්නේය. [/SIZE][/COLOR] [CODE]http://www.divaina.com/2011/05/01/politics09.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom