Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MR.Ranasingha Premadasa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

aniva

ජනපති ප්‍රේමදාස ලයිට් හොරුන්ටත්

වටිනාකමක් දුන් හැටි....

දුරදක්නා නුවනින් යුත්, රට ගොඩනැඟිය හැකි අභීත දේශාපලනඥයන් රටකට බිහිවන්නේ කලාතුරකිනි. ඒ ගැන හොඳින් අවබෝධ කරගත් මිනීමරු පිරබහාරන් 1993 වසරේ මැයි පළමුවැනිදා අභීත ජන නායකයකුගේ හඬ සදහටම නිහඬ කළේය. ඒ ජනහද දිනූ ජන නායක රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාය.

ප්‍රේමදාස මහතාගේ "ප්‍රයෝගික" දේශපාලන ජීවිතයේ රසමුසු තැන් බොහෝය. එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්ව සිටි සුනිල් ජයවිර මහතා එවැනි සිද්ධි කිහිපයක් අපට මෙසේ කීවාය...

ප්‍රේමදාස මහතා කොළඹ නගරය සුන්දරව තබාගැනීමට විවිධ අලංකරණයන් කළ නායකයෙක්. එතුමාගේ කාලේ තමයි කොළඹ අවට මාර්ගවලට ලයිට් කණු සවි කළේ. ඒකට මහ විශාල මුදලක් කොළඹ නගර සභාව වැය කළා. මේ ලයිට් කණුවලට මිනිස්සුන්ට නඟින්න බැහැ. ඒ තරම් විශාලයි. ඒ නිසා එවකට කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් ලෙස කටයුතු කළ මාරසිංහ මහතා කණුවල ලයිට් සවිකරන්න ප්‍රසිද්ධ කොම්පැමිනියකට භාර දුන්නා. ඔවුන් දොඹකර යොදාගෙන තමයි කණුවල ලයිට් සවි කරලා තියෙන්නෙ. එහෙම අමාරුවෙන් ලයිට් සවි කරලා සතියක් යන්න කලින් කවුරුන් හෝ ලයිට් ගලවනවා.

මේ වැඩේ නාගරික කොමසාරිස්තුමාට වගේම මුළු කොළඹ නගර සභාවටම මහත් ගැටලුවක් විය. දිනක් නාගරික කොමසාරිස් මාරසිංහ මහතා ප්‍රේමදාස මහතා හමුවෙලා මේ ගැන කතා කළා.

ප්‍රේමදාස මහතා ගැටලුව ගැන හොඳින් අවබෝධ කරගෙන මොහොතක් කල්පනා කරලා මෙහෙම කීවාලු.

"ඔබතුමාට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. "කණුවල නැඟලා ලයිට් සවි කරන්න පුළුවන් අය බඳවාගනු ලැබේ. ඔබ එයට දක්ෂ පුද්ගලයෙක් නම්, වහාම නාගරික කොමසාරිස් මහතා හමුවන්න." කියලා දැන්වීම් ටිකක් ගහලා ඔය ලයිට් ගලවන කණු ළඟ අලවන්න."

ප්‍රේමදාස මහතාගේ උපදෙස් අකුරටම ක්‍රියාත්මක කළ මාරසිංහ මහතා එදිනම කොළඹ මහ නගර සභාව ඇතුළත සියලුම ලයිට් කණු අසල මෙම දැන්වීම් ඇලවීමට නගර සභා නිලධාරීන්ට නියෝග කළා.

දින දෙක තුනක් යනකොට කාන්තාවක් පැමිණ නාගරික කොමසාරිස්තුමාට මෙහෙම කීවාලු.

අපේ ගෙවල් ගාව තියෙන ලයිට් කණුව ළඟ නිතරම මිනිහෙක් එහෙට මෙහෙට යනවා. මම ඇහුවා ඇයි කියලා.

"මේ කණුවල ලයිට් සවි කරන්න මිනිස්සු ගන්නවා කියන්නේ."

මේක කොමසාරිස්තුමා හොරු අල්ලන්න කරපු වැඩක් ද දන්නෙ නැහැ කියලා ඔබතුමා හමුවන්න එන්න බයේ ඉන්නේ.

නැවත ඒ පුද්ගලයා එතැනට අවොත් ඒ වේලාවේම අපිව දැනුවත් කරන්නැයි එම කාන්තාවට නගරික කොමසාරිස්තුමා උපදෙස් දුන්නා.

ඊට පසුවදාම ඒ කාන්තාව නාගරික කොමසාරිස්තුමාට ඔහු නැවත ඇවිත් ඉන්න බව දන්වා තිබුණා.

නාගරික කොමසාරිස්තුමා ඇතුළුව නිලධාරීන් කිහිපදෙනකු වාහනයකින් ක්ෂණයකින් එම ස්ථානයට යන විටත් ඒ පුද්ගලයා එතැන. නාගරික කොමසාරිස්තුමා ඒ පුද්ගලයාවත් අරගෙන ප්‍රේමදාස මහතා ළඟට ගියා.

ප්‍රේමදාස මහතා ඒ පුද්ගලයා සමග සුහදව කතා කරමින් ඔහුට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා ඇසුවා.

"මට පුළුවන් සර් මේ ලයිට් කණුවලට විනාඩි තුනකින් නඟින්න. මම නැඟලත් තියෙනවා."

දැන් ලයිට් ගල වන හොරු අතටම අසු වී ඇති බව නාගරික කොමසාරි මහතා ප්‍රේමදාස මහතාට කීවා. නමුත් ඔහුට දඬුවම් කරන්න ප්‍රේමදාස මහතා කටයුතු කළේ නෑ.

"මාරසිංහ අපි මෙච්චර කල් බොරුවටනේ මේ කොම්පැමිණිවලට සල්ලි දීලා තියෙන්නෙ. මේ වගේ මිනිස්සු කීපදෙනකු සොයාගෙන නගර සභාවේ රැකියාවක් දුන්න නම්, රැකියා ප්‍රශ්නයත් විසඳෙනවා. කොම්පැණිකාරයන්ට දෙන මුදලුත් ඉතිරිවෙනවා නේද?."

ඒ පුද්ගලයාට කොළඹ නගර සභාවේ රැකියාවක් ලබාදෙන ලෙස නාගරික කොමසාරිස් මාරසිංහ මහතාව ප්‍රේමදාස මහතා දැනුවත් කර තිබිණි.

එදා ප්‍රේමදාස මහතා ගැටලු නිරාකරණය කර තිබුණේ එලෙසිණි.

ඒ කාලේ නිදහස් දින නිල උත්සවය නිදහස් චතුරස්රයේ පවත්වලා සවස් කාලයේ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ සන්දර්ශනයක් පවත්වනවා. ඒක ප්‍රේමදාස මහතා පුරුද්දක් කරගෙන තිබුණා. මට තමයි මේ සන්දර්ශනයට පාසල් ළමයින් පුහුණු කරන්න භාරව තිබුණේ. එක උත්සවයකදී, උත්සවයට පෙර පුහුණුවක් බලන්න ප්‍රේමදාස මහතාට අවශ්‍ය වුණා.

උත්සවයට කලින් දවසේ ප්‍රේමදාස මහතා සමග කැබිනට් මණ්ඩලයේ තවත් ඇමැතිවරු කිsහිප දෙනකු ඛෙත්තාරාමය ක්‍රීඩාංගණයට ආවා.

"කොහොමද සුනිල් මේක කරන්නෙ." කියලා ප්‍රේමදාස මහත්තයා ඇසුවා.

සර් අපි මුලින්ම අවශ්‍ය ගීත ටික ඇතුළත් කරලා ටේප් එකක් හදා ගන්නවා. ඊට පස්සෙ කැසට් රේඩියෝවකට මේ ටේප් එක දාලා ප්ලේ කරන ගීතවලට තමයි මේ ළමයි නැටුම් ඉදිරිපත් කරන්නෙ.

"මේ කැසට් රේඩියෝව එක පාරටම නතර වුණොත් මොක ද වෙන්නෙ" එහෙම වුණොත් මේ නටන ළමයි එක එක ඉරිව්වලට ඉදි නේද? මේකට විකල්පයක් ඕනා නේද සුනිල්" කියල අහපු ප්‍රේමදාස මහත්තයා මෙහෙම අපූරු කතාවක් කිව්වා.

"මේකට ටේප් දෙකක් සූදානම් කරලා කැසට් රේඩියෝ දෙකකට දන්න. එකක සද්දෙ අඩු කරලා තියන්න. එතකොට අනිත් රේඩියෝවෙන් කුමක් හෝ දෝෂයක් ආවොත් ස්ටෑන්ඩ් බයි රේඩියෝවේ සද්දෙ වැඩි කරන්න. අපි මොන දේ කළත් ඒකට විකල්පයක් තියෙන්න ඕනා. නමුත් තමන්ගේ ජීවිතයට විතරක් විකල්පයක් තියාගන්න එපා..."

අදත් මෙරට පක්ෂ විපක්ෂ බොහෝ දෙනා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති සිටියා නම් අපේ රට මොනතරම් දියුණු ද...? කියන තත්ත්වයට පත්ව සිටියි. අප රටට හා ජාතියට ඕනෑම දෙයක් වටින්නේ එය නැති වුණාට පසුව බව රණසිංහ ප්‍රේමදාස චරිතයෙන් පෙන්වාදී ඇත.

[QUOTE="dimuthmike, post: 9992784, member: 264240"] :yes:[COLOR=darkred][SIZE=4]aniva[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]ජනපති ප්‍රේමදාස ලයිට් හොරුන්ටත් වටිනාකමක් දුන් හැටි.... [/SIZE][/COLOR] [SIZE=4]දුරදක්නා නුවනින් යුත්, රට ගොඩනැඟිය හැකි අභීත දේශාපලනඥයන් රටකට බිහිවන්නේ කලාතුරකිනි. ඒ ගැන හොඳින් අවබෝධ කරගත් මිනීමරු පිරබහාරන් 1993 වසරේ මැයි පළමුවැනිදා අභීත ජන නායකයකුගේ හඬ සදහටම නිහඬ කළේය. ඒ ජනහද දිනූ ජන නායක රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාය. ප්‍රේමදාස මහතාගේ "ප්‍රයෝගික" දේශපාලන ජීවිතයේ රසමුසු තැන් බොහෝය. එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්ව සිටි සුනිල් ජයවිර මහතා එවැනි සිද්ධි කිහිපයක් අපට මෙසේ කීවාය... ප්‍රේමදාස මහතා කොළඹ නගරය සුන්දරව තබාගැනීමට විවිධ අලංකරණයන් කළ නායකයෙක්. එතුමාගේ කාලේ තමයි කොළඹ අවට මාර්ගවලට ලයිට් කණු සවි කළේ. ඒකට මහ විශාල මුදලක් කොළඹ නගර සභාව වැය කළා. මේ ලයිට් කණුවලට මිනිස්සුන්ට නඟින්න බැහැ. ඒ තරම් විශාලයි. ඒ නිසා එවකට කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් ලෙස කටයුතු කළ මාරසිංහ මහතා කණුවල ලයිට් සවිකරන්න ප්‍රසිද්ධ කොම්පැමිනියකට භාර දුන්නා. ඔවුන් දොඹකර යොදාගෙන තමයි කණුවල ලයිට් සවි කරලා තියෙන්නෙ. එහෙම අමාරුවෙන් ලයිට් සවි කරලා සතියක් යන්න කලින් කවුරුන් හෝ ලයිට් ගලවනවා. මේ වැඩේ නාගරික කොමසාරිස්තුමාට වගේම මුළු කොළඹ නගර සභාවටම මහත් ගැටලුවක් විය. දිනක් නාගරික කොමසාරිස් මාරසිංහ මහතා ප්‍රේමදාස මහතා හමුවෙලා මේ ගැන කතා කළා. ප්‍රේමදාස මහතා ගැටලුව ගැන හොඳින් අවබෝධ කරගෙන මොහොතක් කල්පනා කරලා මෙහෙම කීවාලු. "ඔබතුමාට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. "කණුවල නැඟලා ලයිට් සවි කරන්න පුළුවන් අය බඳවාගනු ලැබේ. ඔබ එයට දක්ෂ පුද්ගලයෙක් නම්, වහාම නාගරික කොමසාරිස් මහතා හමුවන්න." කියලා දැන්වීම් ටිකක් ගහලා ඔය ලයිට් ගලවන කණු ළඟ අලවන්න." ප්‍රේමදාස මහතාගේ උපදෙස් අකුරටම ක්‍රියාත්මක කළ මාරසිංහ මහතා එදිනම කොළඹ මහ නගර සභාව ඇතුළත සියලුම ලයිට් කණු අසල මෙම දැන්වීම් ඇලවීමට නගර සභා නිලධාරීන්ට නියෝග කළා. දින දෙක තුනක් යනකොට කාන්තාවක් පැමිණ නාගරික කොමසාරිස්තුමාට මෙහෙම කීවාලු. අපේ ගෙවල් ගාව තියෙන ලයිට් කණුව ළඟ නිතරම මිනිහෙක් එහෙට මෙහෙට යනවා. මම ඇහුවා ඇයි කියලා. "මේ කණුවල ලයිට් සවි කරන්න මිනිස්සු ගන්නවා කියන්නේ." මේක කොමසාරිස්තුමා හොරු අල්ලන්න කරපු වැඩක් ද දන්නෙ නැහැ කියලා ඔබතුමා හමුවන්න එන්න බයේ ඉන්නේ. නැවත ඒ පුද්ගලයා එතැනට අවොත් ඒ වේලාවේම අපිව දැනුවත් කරන්නැයි එම කාන්තාවට නගරික කොමසාරිස්තුමා උපදෙස් දුන්නා. ඊට පසුවදාම ඒ කාන්තාව නාගරික කොමසාරිස්තුමාට ඔහු නැවත ඇවිත් ඉන්න බව දන්වා තිබුණා. නාගරික කොමසාරිස්තුමා ඇතුළුව නිලධාරීන් කිහිපදෙනකු වාහනයකින් ක්ෂණයකින් එම ස්ථානයට යන විටත් ඒ පුද්ගලයා එතැන. නාගරික කොමසාරිස්තුමා ඒ පුද්ගලයාවත් අරගෙන ප්‍රේමදාස මහතා ළඟට ගියා. ප්‍රේමදාස මහතා ඒ පුද්ගලයා සමග සුහදව කතා කරමින් ඔහුට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා ඇසුවා. "මට පුළුවන් සර් මේ ලයිට් කණුවලට විනාඩි තුනකින් නඟින්න. මම නැඟලත් තියෙනවා." දැන් ලයිට් ගල වන හොරු අතටම අසු වී ඇති බව නාගරික කොමසාරි මහතා ප්‍රේමදාස මහතාට කීවා. නමුත් ඔහුට දඬුවම් කරන්න ප්‍රේමදාස මහතා කටයුතු කළේ නෑ. "මාරසිංහ අපි මෙච්චර කල් බොරුවටනේ මේ කොම්පැමිණිවලට සල්ලි දීලා තියෙන්නෙ. මේ වගේ මිනිස්සු කීපදෙනකු සොයාගෙන නගර සභාවේ රැකියාවක් දුන්න නම්, රැකියා ප්‍රශ්නයත් විසඳෙනවා. කොම්පැණිකාරයන්ට දෙන මුදලුත් ඉතිරිවෙනවා නේද?." ඒ පුද්ගලයාට කොළඹ නගර සභාවේ රැකියාවක් ලබාදෙන ලෙස නාගරික කොමසාරිස් මාරසිංහ මහතාව ප්‍රේමදාස මහතා දැනුවත් කර තිබිණි. එදා ප්‍රේමදාස මහතා ගැටලු නිරාකරණය කර තිබුණේ එලෙසිණි. ඒ කාලේ නිදහස් දින නිල උත්සවය නිදහස් චතුරස්රයේ පවත්වලා සවස් කාලයේ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ සන්දර්ශනයක් පවත්වනවා. ඒක ප්‍රේමදාස මහතා පුරුද්දක් කරගෙන තිබුණා. මට තමයි මේ සන්දර්ශනයට පාසල් ළමයින් පුහුණු කරන්න භාරව තිබුණේ. එක උත්සවයකදී, උත්සවයට පෙර පුහුණුවක් බලන්න ප්‍රේමදාස මහතාට අවශ්‍ය වුණා. උත්සවයට කලින් දවසේ ප්‍රේමදාස මහතා සමග කැබිනට් මණ්ඩලයේ තවත් ඇමැතිවරු කිsහිප දෙනකු ඛෙත්තාරාමය ක්‍රීඩාංගණයට ආවා. "කොහොමද සුනිල් මේක කරන්නෙ." කියලා ප්‍රේමදාස මහත්තයා ඇසුවා. සර් අපි මුලින්ම අවශ්‍ය ගීත ටික ඇතුළත් කරලා ටේප් එකක් හදා ගන්නවා. ඊට පස්සෙ කැසට් රේඩියෝවකට මේ ටේප් එක දාලා ප්ලේ කරන ගීතවලට තමයි මේ ළමයි නැටුම් ඉදිරිපත් කරන්නෙ. "මේ කැසට් රේඩියෝව එක පාරටම නතර වුණොත් මොක ද වෙන්නෙ" එහෙම වුණොත් මේ නටන ළමයි එක එක ඉරිව්වලට ඉදි නේද? මේකට විකල්පයක් ඕනා නේද සුනිල්" කියල අහපු ප්‍රේමදාස මහත්තයා මෙහෙම අපූරු කතාවක් කිව්වා. "මේකට ටේප් දෙකක් සූදානම් කරලා කැසට් රේඩියෝ දෙකකට දන්න. එකක සද්දෙ අඩු කරලා තියන්න. එතකොට අනිත් රේඩියෝවෙන් කුමක් හෝ දෝෂයක් ආවොත් ස්ටෑන්ඩ් බයි රේඩියෝවේ සද්දෙ වැඩි කරන්න. අපි මොන දේ කළත් ඒකට විකල්පයක් තියෙන්න ඕනා. නමුත් තමන්ගේ ජීවිතයට විතරක් විකල්පයක් තියාගන්න එපා..." අදත් මෙරට පක්ෂ විපක්ෂ බොහෝ දෙනා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති සිටියා නම් අපේ රට මොනතරම් දියුණු ද...? කියන තත්ත්වයට පත්ව සිටියි. අප රටට හා ජාතියට ඕනෑම දෙයක් වටින්නේ එය නැති වුණාට පසුව බව රණසිංහ ප්‍රේමදාස චරිතයෙන් පෙන්වාදී ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom