Mr. Sarath Suppoters...tell me this

Dr.Brother

Member
Aug 24, 2008
1,592
31
0
ACBT

UBALAGE GENERAL TA ISSELLA KATHA KARANNA IGENA GANNA KIYAPAN CHANDEY ELLANNA KALIN
EHEMA KIYANNA BAHA ISSARA KIUWE
MEHEMAI DAN EHTIN WENA WENA DEWAL KIUWATA

Mahinda Rajapaksa is the Father of the War Victory - SF

balapan SALVATION ARMY ekatawath galapenney nathi ekek ban dan
chandey ellanna enney

MACHAN OYA WAGE NAPUNSAKAYANTA OHOMA THAMA KATHA KARANDA ONE MAHINDA EHEMA KIWAMA HARI GENERAL KIWOTH WERADI SEEN EKAK NE MACHAN MEKA :lol::lol::lol:ELAKIRI MACHAN UMBALA WIDINA DUKA MATA PENAWA ATH MACHAN DEYAK FAIR WENDA ONE KAWDA MADA GAHANDA PATAN GATHE KIYALA UMBATA KIYANDA ONE NANE :lol::lol::lol::lol:EWWA HARI ETHAKOTA ELA ELA OHOMA YAMU OHOMA YAMU :lol::lol::lol::lol::lol:
 
panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    MACHAN OYA WAGE NAPUNSAKAYANTA OHOMA THAMA KATHA KARANDA ONE MAHINDA EHEMA KIWAMA HARI GENERAL KIWOTH WERADI SEEN EKAK NE MACHAN MEKA :lol::lol::lol:ELAKIRI MACHAN UMBALA WIDINA DUKA MATA PENAWA ATH MACHAN DEYAK FAIR WENDA ONE KAWDA MADA GAHANDA PATAN GATHE KIYALA UMBATA KIYANDA ONE NANE :lol::lol::lol::lol:EWWA HARI ETHAKOTA ELA ELA OHOMA YAMU OHOMA YAMU :lol::lol::lol::lol::lol:

    ethaktoa machan sarath fonsekma oya kiyanney mahinda rajapakshai gotabaya rajapakshai nisa thamai yuddey evara karanna puluwan uney kiyala
    ethatkoa dan mokadka kiyanney

    aaka gana uba moko kiyanney direct answer ekak ooney uben?
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    ලංකාටෲත් පුවත සනාථයි - එමිල් සමඟ ඡායාරූප ගත් බව නාමල් පිළිගනි ප්‍රධාන පුවත 2010 ජනවාරි 16 වෙනි සෙනසුරාදා, 21:23
    මේ දිනවල කාගේත් කතාබහට ලක්ව ඇති කරුණක් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් තාරුණ්‍යට හෙටත් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතා කොටි සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානී එමිල් කාන්ත් හමුවූ බව අද පිළිගත්තේය. ඔහු එසේ පිළීගත්තේ අද (16) උඩුගම්පොළ පැවැති මැතිවරණ රැලියකට සහභාගී වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ තාරුණ්‍යට හෙටත් සභාපති නාමල් රාජපක්ෂ මහතා "පිංතූරයක් ඉදිරිපත් කරල මට ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් තියනව කියල. මේ එංගලන්තේදී ගත්ත පිංතූරයක්. කවුද ගත්තෙ පින්තූරෙ. මගේ ලේකම්තුමා. ඒකෙ ඉන්නෙ මමයි, රුක්ෂාන් කියල තව යාළුවෙකුයි, තව දෙමළ යාළුවෙක් හිටිය.

    තව පිටිපස්සේ ඉන්නව දෙමළ ළමයෙක්. මම එහෙම කවුද කියල අඳුනන්නේ නැහැ. එයා ඇවිත් කිව්වා නාමල් පිංතූරයක් ගමුද කියල. ඉතින් සහෝදරවරුනි මට පිංතූරයක් ගන්න කියල කවුරු හරි ආරාධනා කළොත් ඒ මනුස්සයගෙ වාසගම අහල, ඒ මනුස්සයගෙ අම්ම-තාත්ත කවුද කියල අහල, ජාතිය, කුලය-මලය සියලුදේ අහල, පිංතූරෙ ගන්න පුළුවන්ද මට.

    මට එහෙම වැඩකුත් නැහැ. මේ මාතෘභූමිය තුළ ජීවත් වන සියලු දෙනාම මට එකයි. මට ජාතිය, ආගම, කියල භේදයක් නැහැ. මොකද මම 21 වන සියවසේ ජීවත්වන තරුණයෙක්. ඒ නිසා මම කියනව එක්සත් ජාතික පක්ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත්, මට ඇඟිල්ල දික්කරන්න කලින් ඔය පිංතූරෙ දීපු මනුස්සයට ඇඟිල්ල දික්කරල අහගන්න මොකටද නාමල්ව මෙතෙන්ට එක්කන් ගියෙ කියල" යනුවෙන් පැවසීය.

    කෙසේ වෙතත් මෙම ඡායාරූපය පළ කිරීමත් සමඟම ආණ්ඩු පාර්ශවයේ සියලුදෙනා මෙම ඡායාරූපය අසත්‍ය හා නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවට පැවසීය. එමෙන්ම අන්තර්ජාලය හරහා මෙම ඡායාරූපයේ එමිල්ගේ රූපයට වෙනත් අයෙකුගේ රූපයක් යොදා මෙය අසත්‍ය, නිර්මාණය කරන ලද ඡායාරූපයක් ලෙස හුවා දැක්වීමට උත්සහයක යෙදිණි.

    නමුත් අද දින නාමල් රාජපක්ෂ මහතාම මෙම ඡායාරූපය තමන් පෙනී සිටි එකක් බවත්, එම ඡායාරූපයේදී තමන්ට ඇමතූ පුද්ගලයා තමන් නොහඳුන බවත් ප්‍රකාශ කළේය. මෙයින් මෙම ඡායාරූපය අසත්‍ය නොවන නිර්මාණය කරන ලද හෝ විකෘති කරන ලද්දක් නොවන බව තහවුරු විය.

    DSC01492.jpg

    01. "තාරුණ්‍යයට හෙටක්" රහස හෙළිවෙයි - නාමල් ලන්ඩනයේදී එමිල් කාන්තන් හමුවෙලා

    02. එමිල් කාන්තන්ගේ පුවත ප්‍රචාරය නොකරන ලෙස නාමල්ගෙන් මාධ්‍යයට තර්ජන
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    මචන් SF නිකන් කහනව‍ට එහෙම කිවුවෙ නෑනෙ!
    SF එහෙම කතා කළේ සාමාන්‍යය ජනතාවටත් නෙවේ නෙ
    ඒ මනුස්සයා එහෙම කතා කලේ ආවේගයෙන් ඒ ආවේගය ආවෙ වෙන එකක් නිසා නෙවේ අවංක නිර්දොෂි මනුස්සයෙක්ට බොරු චොදනා එල්ල කරපු හින්ද
    මම ඔය තත්වෙ හිටියනම් මම එවුන්ට කතා කරන්නෙ කුණුහරුප වලින් මම සන්තොස වෙනව ජෙනරල් තුමාට එතරම් පහත් තත්ත්වෙට වැටෙන්න වෙච්ච නැති එක ගැන

    පොඩි ප්‍රශනයක් අහන්නද මතකද 2002 දි දැන් උඹලගේ පැත්තෙ ඉන්න S.B. දිසානායක ඉදන්න කිවුව චන්ද්‍රිකා ජංගිය පිටින් රට වටේ දුවවනවා කියල ඒකට වඩා නරක දෙයක්ද මෙතන ජෙනරාල් කියල තියෙන්නෙ?
    නැත්නම් ඒක කොච්චර නරක උනත් උඹලට පේන්නෙ අනුන්ගෙ ඇහේ තියෙන රොඩ්ඩ විතරද?

    MACHAN WEDAK NE BUN OWWATA KATHA KARALA :no::no: MAHINDA KIYANA EWA ELAKIRI NE :lol::lol::lol: MUN TA ANEMANDA MONA WELADA KIYALA MAMA DANNE MAHINDA PATTA HOREK KIYALA ONA MANUSSAYEK TA PENAWA
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    මචන් SF නිකන් කහනව‍ට එහෙම කිවුවෙ නෑනෙ!
    SF එහෙම කතා කළේ සාමාන්‍යය ජනතාවටත් නෙවේ නෙ
    ඒ මනුස්සයා එහෙම කතා කලේ ආවේගයෙන් ඒ ආවේගය ආවෙ වෙන එකක් නිසා නෙවේ අවංක නිර්දොෂි මනුස්සයෙක්ට බොරු චොදනා එල්ල කරපු හින්ද
    මම ඔය තත්වෙ හිටියනම් මම එවුන්ට කතා කරන්නෙ කුණුහරුප වලින් මම සන්තොස වෙනව ජෙනරල් තුමාට එතරම් පහත් තත්ත්වෙට වැටෙන්න වෙච්ච නැති එක ගැන

    පොඩි ප්‍රශනයක් අහන්නද මතකද 2002 දි දැන් උඹලගේ පැත්තෙ ඉන්න S.B. දිසානායක ඉදන්න කිවුව චන්ද්‍රිකා ජංගිය පිටින් රට වටේ දුවවනවා කියල ඒකට වඩා නරක දෙයක්ද මෙතන ජෙනරාල් කියල තියෙන්නෙ?
    නැත්නම් ඒක කොච්චර නරක උනත් උඹලට පේන්නෙ අනුන්ගෙ ඇහේ තියෙන රොඩ්ඩ විතරද?
    OKA OHOMA KATHAKARANNE CHANDETA KALIN WARADILAWATH OKA CHANDEN DINUWOTH MONAWA KARAIDA DANNE NA:lol: OKATA WIRUDDAWA WACHANAYAK WATH KATHAKARANNA UBALATA TIYANA EKAK NAAA
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    yes. for the very reason that he expresses himself honestly. furthermore mainly the requirement of an executive president is not talking to please the masses, rather implement a proper, organised and rational policy scheme so that the country achieve success in this most competitive market economy.
    comparatively when MR talks he never make any particular points, rather he goes around the nose. what he could have done is develop a forum where he put forward what he did and what is going to do by reconciling what he could not do citing reasons. just mentioning we did gama naguma, we built this bridge, we are going to uplift the local businessmen, we are evaluating the possibility of giving a pension scheme to expats etc. are not enough. instead he should have told we planned 5 nos of bridges with an estimated cost of ..... and we could achieve only 3 with a cost of ...... etc.
     
    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    first of all this is not a political thread...

    I hate the the way of doing politics here in elakiri,

    as u know,

    Mr. Fonseka speaks as a angry man in public.

    using words such as,"pahara balla, kanahila, kalakanniya. etc"

    do u guys recomend him using like that words as a Presidential Candidate?

    ow ban cha
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    MACHAN OYA WAGE NAPUNSAKAYANTA OHOMA THAMA KATHA KARANDA ONE MAHINDA EHEMA KIWAMA HARI GENERAL KIWOTH WERADI SEEN EKAK NE MACHAN MEKA :lol::lol::lol:ELAKIRI MACHAN UMBALA WIDINA DUKA MATA PENAWA ATH MACHAN DEYAK FAIR WENDA ONE KAWDA MADA GAHANDA PATAN GATHE KIYALA UMBATA KIYANDA ONE NANE :lol::lol::lol::lol:EWWA HARI ETHAKOTA ELA ELA OHOMA YAMU OHOMA YAMU :lol::lol::lol::lol::lol:

    KOUDA DUK WIDINNE KIYALA BALAGANNA PULUWAN UBALAGE SF DINNOTH:lol::lol::lol::lol::lol:
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    ethaktoa machan sarath fonsekma oya kiyanney mahinda rajapakshai gotabaya rajapakshai nisa thamai yuddey evara karanna puluwan uney kiyala
    ethatkoa dan mokadka kiyanney

    aaka gana uba moko kiyanney direct answer ekak ooney uben?

    ETHAKOTA GOTABAYAI MAHINDAI KIWE ME WAR EKEN 95% GAURAWAYA HIMIWENNE SRILANKA ARMY EKATA KIYALA :) AM I CORRECT ?? DEN EWWATH WERADIY KIYAI DA MANDA ????

    MAHATHAYOOO AAAA KALEE KIYAPU KATHAWAK MAMA EKA PARAK AHUWA GENERAL GE ETHUMA KIWE RAJAYA KARANA WEDA MATA NAWATHANDA BE KIYALA A KIWE MOKATADA KIYALA MAMA NAN DANNAWA MOLE THYNAWA NAN OBALATAT THEREI

    ONA HAMUDAWE KENEK GEN AHANDA WAR EKE REAL HERO KAWDA KIYALA

    ONE NAN JANADI PATHI + (GOTABAYA - GOTABAYA ) = 25% DENDA PULUWAN ECHARA THAMA ANITH OKKOMA SRILANKA ARMY 65% EKA OYATA AHANDA ONE NAN 12.01.2010 RATU IRA BALANDA ....SWARVAHINI.LK

    AND MAHINDANANDA ALUTHGAMAGE AMATHITHUMA MA EKA KIYANAWA :):)
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    SF ohoma thama.... army eke inna one kenek gen miniha gana ahala balanna.. hodata kiyala dei kauda SF kiyanne kiyala.... miniha hari darunu palakayek

    EHEMA KENEK NETHUWA ME RATA HADANDA BE KOLLA :) MECHARA KAL LOVE KARA HONDATAMA ATI 26 IDAN WEDA KARANDA PATAN GANILLA :)
     
    May 17, 2006
    3,632
    90
    0
    මම මගේ පොද්ගලික මතය කියන්නේ......

    ඔය කෙනාට සරත් උදව් කරලා තියනවා කියලා...ඒයාම පිලිගත්තා...මොකද එයා කිව්වා සරත් අයියා එයාව පොඩිකාලේ ඉදන් කරේ තියන් හදුවා කියලා...ඉතින් එහෙම උදව් කරපු කෙනෙක්..ආමි එකෙන් ඉගන ගන්න පිටරට යන්න නිවාඩු ගන්න අවසරය/පැනලා ගියාම සමාව අරගෙන දුන්න කෙනාට පුද්ගලික වාසියට මඩ ගහනකොට ඒ මිනිහට කොච්චර තරහා යන්න ඔනද?......මම නම් කියන්නේ බැනපු විදිහ හරි....ලංකාවට ඔන ඒ වගේ කෙලින් කතා කරන්න පුලුවන් කෙනෙක්.....වැරද්දක් කරොත් තරාතිරම නොබලා දඩුවම් කරන්න පුලුවන් නායකයෙක්....
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    OKA OHOMA KATHAKARANNE CHANDETA KALIN WARADILAWATH OKA CHANDEN DINUWOTH MONAWA KARAIDA DANNE NA:lol: OKATA WIRUDDAWA WACHANAYAK WATH KATHAKARANNA UBALATA TIYANA EKAK NAAA

    මහින්ද උනත් දැන් කරන්නෙ ඒ ටිකමනේ
    පහු ගිය දවස් වල හාමුදුරුවන්ට ගැහුව 2005 ඉදන් විශ්ව විදය්‍යාල සිසුන් ගිය මොන පෙළපාළියටද මහින්ද කදුලු ගැස් නොගැහුවෙ?

    SF එහෙම වෙන්නෙ නෑ කියන විශ්වාසෙ හින්ද තමා මෙහෙම කතා කරන්නෙ එහෙම උනත් දැන් තත්ත්වෙ එක්ක වැඩි වෙනසක් නෑනේ

    රටේ හොරකම් නවත්වන්න දැඩි තීරණ ගනීවි 70 දි සිංගප්පූරුවටත් එහෙම උනා ඒවට බයේ කෑ ගහන්නෙ හොරකම් දූෂණ කරල තියෙන අය
    නිර්දොෂී අපි බය වෙන්න ඕනෙ නෑ "ධ‍ර්ම‍‍ය රකින්නා ධර්මය විසින්ම රැකේ
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම මගේ පොද්ගලික මතය කියන්නේ......

    ඔය කෙනාට සරත් උදව් කරලා තියනවා කියලා...ඒයාම පිලිගත්තා...මොකද එයා කිව්වා සරත් අයියා එයාව පොඩිකාලේ ඉදන් කරේ තියන් හදුවා කියලා...ඉතින් එහෙම උදව් කරපු කෙනෙක්..ආමි එකෙන් ඉගන ගන්න පිටරට යන්න නිවාඩු ගන්න අවසරය/පැනලා ගියාම සමාව අරගෙන දුන්න කෙනාට පුද්ගලික වාසියට මඩ ගහනකොට ඒ මිනිහට කොච්චර තරහා යන්න ඔනද?......මම නම් කියන්නේ බැනපු විදිහ හරි....ලංකාවට ඔන ඒ වගේ කෙලින් කතා කරන්න පුලුවන් කෙනෙක්.....වැරද්දක් කරොත් තරාතිරම නොබලා දඩුවම් කරන්න පුලුවන් නායකයෙක්....

    ඒක තමයි මචන් මාත් කියන්නෙ මට ‍ඔහොම දෙයක් උනා නම් මම කතා කරන්නෙ කුණුහරපෙන්
    ළගට ගිහින් කනට ගහනව
    තමන්ව පාවදීමට ලක් උනාම තමන් හදපු එකෙක්ගෙන්ම එන කේන්තිය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ
    මෙතන කෑ ගහන අයට ඔය ටික හිතන්න මොළයක් නෑ
     
    • Like
    Reactions: urajdrlk

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    I will never believe that General Sarath Fonseka will ever allow our country to be divided - Maha Nayake Thero of the Malwathu Chapter, the Most Venerable Thibbotuwawe Sri Sumangala Thero (16 Jan 2010)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ethaktoa machan sarath fonsekma oya kiyanney mahinda rajapakshai gotabaya rajapakshai nisa thamai yuddey evara karanna puluwan uney kiyala
    ethatkoa dan mokadka kiyanney

    aaka gana uba moko kiyanney direct answer ekak ooney uben?

    Machan, habai Gotabaya Rajapaksha nam menna mehema kiyanawalu banz........!! :D :yes:

    2r7cbj6.jpg