Mr. Sarath Suppoters...tell me this

shanefarcry

Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    sarath20091222-212737.jpg
     
    May 17, 2006
    3,632
    90
    0
    ඒක තමයි මචන් මාත් කියන්නෙ මට ‍ඔහොම දෙයක් උනා නම් මම කතා කරන්නෙ කුණුහරපෙන්
    ළගට ගිහින් කනට ගහනව
    තමන්ව පාවදීමට ලක් උනාම තමන් හදපු එකෙක්ගෙන්ම එන කේන්තිය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ
    මෙතන කෑ ගහන අයට ඔය ටික හිතන්න මොළයක් නෑ

    නැහැ මෙතන උන්ට තෙරෙනවා...නමුත් නැහැ වගේ ඉන්නවා.....අපි මෙහෙම හිතමු ඔය කියන මිනිහා හෙට කිව්වොත් මම කිව්වෙ බොරු මට සරත් අයියට ඔහොම කියන්න කිව්වේ අරයා (කාගේ හරි නමක්)..එයා දැන් මාව මරන්න හදනවා....මාව මැරුවොත් එයා තමයි වග කියන්න ඔන කියලා.....මේ මිනිහට මොනවා වෙවිද?
     
    May 17, 2006
    3,632
    90
    0
    මිනිස් වෙස් මුහුනක් පැළදි වෘකයාට වඩා සැබෑ ස්වරූපයෙන් එන මදාවියා හොඳය.

    මටත් එහෙම තමයි....මම පොද්ගලිකව කැමිති වැරදි කරන අයට බය නැතුව කෙලින් කතා කරන්න....
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    මම මගේ පොද්ගලික මතය කියන්නේ......

    ඔය කෙනාට සරත් උදව් කරලා තියනවා කියලා...ඒයාම පිලිගත්තා...මොකද එයා කිව්වා සරත් අයියා එයාව පොඩිකාලේ ඉදන් කරේ තියන් හදුවා කියලා...ඉතින් එහෙම උදව් කරපු කෙනෙක්..ආමි එකෙන් ඉගන ගන්න පිටරට යන්න නිවාඩු ගන්න අවසරය/පැනලා ගියාම සමාව අරගෙන දුන්න කෙනාට පුද්ගලික වාසියට මඩ ගහනකොට ඒ මිනිහට කොච්චර තරහා යන්න ඔනද?......මම නම් කියන්නේ බැනපු විදිහ හරි....ලංකාවට ඔන ඒ වගේ කෙලින් කතා කරන්න පුලුවන් කෙනෙක්.....වැරද්දක් කරොත් තරාතිරම නොබලා දඩුවම් කරන්න පුලුවන් නායකයෙක්....

    aniwa machan podi kaale indan hadagaththu , achchara udaw karpu ekek ohoma mada gahanakota mokatada iwasanna puluwan