MR supporters Vs SF supporters....පුලුවන් නම් මෙ ඔට්ටුව අල්ලපන්.......

Scoob

Member
Feb 20, 2009
1,650
17
0
Colombo
අල්ලමු...! ඡන්ද දූෂණ ඉතාමත් අවම නම් ලැබෙන ඕනම තීන්දුවක්
බාර ගන්න අප ලෑස්තියි...
මහින්ද මහත්තයගෙ පරාජය නියතයි
...

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

Ow mara ganne natuwa parajaya bara ganna onama kenek lasti wenna one....SF supportersla unath MR supportersla unath....:)
 

shonax

Member
Oct 7, 2009
824
33
0
මචං මං ගෙවල්ගාව මලගෙදරකට ගියා :yes:ඒකට ඇවිත් ඉන්න උන් ගොඩක් SFට Vote කරලා තියෙන්නේ. මිනිය නම් MRට Vote කරන්න ඉදලා ඊයේ මැරුනේ.
ඒ ඌනාට මට හිතයටින් මාර හැපී:D 1ක Vote එකක් හරි අඩුවුන එකට.