MRI+EEG vs Health

piyakaru

Member
Nov 11, 2013
97
3
0
යාලුවනේ මට Doctor කීව MRI එකකුයි EEG එකකුයි කරගන්න කියල එච්චරම ලොකු Case එකකට නෙවෙයි. ඉතින් මට දැනගන්න ඔන අත්‍යවශ්ය කාරනයකට හැරෙන්න MRI කරන එක මොලයට සහ ශරීර සෞඛ්‍යයට හොද නැද්ද කියල?
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
MRI magentic field ekak ban eka kisi awulak ne.but expensive...awul eka tama CT scan ewala radiation tiyenwa....but minimum karala tiyenne...mata ct scan with dye ekak ganna wuna tika kalekata kalin...epa una:sorry::P