Mrs. Sri Lanka හුටපටය ජාත්‍යන්තර මාධ්‍යවලත් පළවෙයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    4,329
    13,912
    113
    Twilight world
    Proud to Be a Sri Lankan:lol::rofl::rofl:

    Mrs. Sri Lanka winner injured after another pageant contestant ripped her crown off, claiming she is divorced​


    The winner of "Mrs. Sri Lanka" was injured after another beauty queen ripped her crown off her head during the ceremony on Sunday, BBC News reports. Moments after Pushpika De Silva won the title, the 2019 "Mrs. Sri Lanka" winner, Caroline Jurie, seized her crown during the national broadcast. The former winner claimed De Silva couldn't be named the winner because she is divorced. The winner of the pageant is meant to go on to represent Sri Lanka at the Mrs. World competition, which Jurie won in 2020. Video from the broadcast shows Jurie, who was on stage during the ceremony in her "Mrs. World" sash, addressing the audience shortly after De Silva was crowned the winner. "I have a small request," she said into a microphone. "As for the Mrs World, there is a rule that you have to be married and not divorced."




    Jurie said the crown should go to the first runner-up and then walks over to De Silva and takes the crown off of her head. After untangling the crown from De Silva's hair, Jurie places it on the runner-up, the video shows. De Silva left the stage in tears and the runner-up began crying as well. Organizers have since confirmed De Silva is not divorced and they have returned the crown, BBC News reports. De Silva also said she is separated, but not divorced.

    On Monday, De Silva also posted about the incident on Facebook, writing: "Even though my crown has been snatched in front of everyone insultfully [sic], I will keep my head straight at this moment of writing and say that I am proud and proud as before. Me, myself, and this is just another incident for me."

    De Silva said she suffered pain on her skull when the crown was snatched from her head and has been treated for injuries, according to BBC News.

    She also clarified that she is not divorced. "If I wasn't fit at the beginning of this tournament they could have removed me," she wrote.

    "Finally, I say a true queen is not a woman who snatches another woman's crown, but a woman who secretly sets another woman's crown," De Silva wrote.

    Police have questioned Jurie and Chandimal Jayasinghe, the national director of Mrs. Sri Lanka World, about the incident, BBC News reports.

    "We are disappointed," Jayasinghe told BBC News. "It was a disgrace how Caroline Jurie behaved on the stage and the Mrs World organizations has already begun an investigation on the matter."



    Caitlin O'Kane
    caitlin-okane.jpg

    cbsnews.com
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    9,382
    2,983
    113
    36
    land of God
    මොකක්ද බන් ඔය සීන් එක මේ දැන් ඉස්‍රායල් නිව්ස් වලින් මම දැක්කේ ක්‍රවුන් එක ගලවන සීන් එකක් නේද? චන්දිමාල් පොන්ස් ඇටෙන්සන් ගන්න කරන ඒව කොහොමද? වියදම් කරනව වගේම ප්‍රසිද්දියත් එපැයි :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,368
    3,749
    113
    අපේ ලංකාවේ කළු කැත අනාථ බැල්ලියෝ කරොත් කරන්නේ රටේ නම කැතවෙන වැඩක්. ඒ මදිවට පොන්න මාධය වේදියෙක් අහනවා අර ඔටුන්න අහිමි වුණු එකීගෙන් අහනවා දේශපාලනේට එනවද කියලා.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    29,185
    4,103
    113
    In the eyes of my girl
    මොකක්ද බන් ඔය සීන් එක මේ දැන් ඉස්‍රායල් නිව්ස් වලින් මම දැක්කේ ක්‍රවුන් එක ගලවන සීන් එකක් නේද? චන්දිමාල් පොන්ස් ඇටෙන්සන් ගන්න කරන ඒව කොහොමද? වියදම් කරනව වගේම ප්‍රසිද්දියත් එපැයි :lol:
    මොන්ගල්ද බන් උබලට
    උබල හිතන්නේ ගස් කපන එක වගේ පොල්තෙල් සින් එක වගේ ආණ්ඩුවට මඩ ගහන්න මේකත් ස්ටේජ් කරපු සිඉන් එකක් කියලද
    හැම එකම එහෙම නැ බන් මේ වගේ සින් උනත් හිට් වෙනවා ඉතින්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,500
    2,648
    113
    මොන්ගල්ද බන් උබලට
    උබල හිතන්නේ ගස් කපන එක වගේ පොල්තෙල් සින් එක වගේ ආණ්ඩුවට මඩ ගහන්න මේකත් ස්ටේජ් කරපු සිඉන් එකක් කියලද
    හැම එකම එහෙම නැ බන් මේ වගේ සින් උනත් හිට් වෙනවා ඉතින්
    සිරාවට අර ගෑනි සල්ලි වලට හරි ප්‍රසිද්දියට හරි ඔහොම දෙයක් කරයි යැ. රෙදි නැති වෙනවා කියලා දන්නවා නේ අනික දැනට මිසිස් වර්ල්ඩ් ටයිටල් එක තියෙන්නේ ඒකිට. මේ සීන් එක විකිපීඩියා එකෙත් දාලා. අපේ උන් ජාතියන්තරේට යන්නෙම විකුර්ති සීන් වලින්.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    7,938
    4,228
    113
    මොන්ගල්ද බන් උබලට
    උබල හිතන්නේ ගස් කපන එක වගේ පොල්තෙල් සින් එක වගේ ආණ්ඩුවට මඩ ගහන්න මේකත් ස්ටේජ් කරපු සිඉන් එකක් කියලද
    හැම එකම එහෙම නැ බන් මේ වගේ සින් උනත් හිට් වෙනවා ඉතින්

    :lol::rofl:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    9,382
    2,983
    113
    36
    land of God
    මොන්ගල්ද බන් උබලට
    උබල හිතන්නේ ගස් කපන එක වගේ පොල්තෙල් සින් එක වගේ ආණ්ඩුවට මඩ ගහන්න මේකත් ස්ටේජ් කරපු සිඉන් එකක් කියලද
    හැම එකම එහෙම නැ බන් මේ වගේ සින් උනත් හිට් වෙනවා ඉතින්
    3C147711-27F2-4FD8-AEB3-0058155B7A19.jpeg


    මට ආන්ඩු අදාලම නැහැ බන්. මම මේ ආර්ට්කල් එක බලල කිව්වේ. චන්දිමාල් වියදම් කරන නිසා
     
    • Like
    Reactions: Stimulus mind

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,730
    1,127
    113
    Colombo
    View attachment 119432

    මට ආන්ඩු අදාලම නැහැ බන්. මම මේ ආර්ට්කල් එක බලල කිව්වේ. චන්දිමාල් වියදම් කරන නිසා
    Pushpika separate vela hitiyath divorce process ekak yanavanam eya disqualify venna onene? Hamoma hithanne/kiyanne eya separate vela vitharak innava kiyala. Husbanduth kisima kamaththak na ayeth ekathu venna.