MS Dhoni files trademark for 'CAPTAIN COOL'; meanwhile, Arjuna Ranatunga: "අනේ පැන්චෝ!, I froze the 90s" ❄️😎

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    captain-cool.jpg



    අපි දන්න "Captain COOL" :baffled:

     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    දැං හැමෝම ඉන්දියාවට වැඳගෙන ඉන්නව වගේ ඉස්සර හැමෝම ඕස්ට්‍රේලියාවට වැඳගෙන ඉන්න කාලෙ තමයි හොර වැඩ කරපු ඕස්ට්‍රේලියාවෙන් අර්ජුන ගේම ඉල්ලුවෙ :cool:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ado ado arjuna - I'm incharge the ground okay! 😂😂
    mekata dadekuth kewa ne?
    75% match fee එකයි, තව suspension එකකුත් වැදුනද කොහෙද. :baffled:
    මේ match එකේ හෙන වලි ටිකක් යනවා. කොහොම හරි අපි දිනන්නේ match එක.

    Captain Cool kiyala Arjunata nama damme late Elmo Rodrigopulle (Sports Editor, Daily News) 2000 mul kaaledi.
    wow, එක දැන ගත්තේ අද.

    ඌ මොකක් හරි captain cool කියලා බිස්නස් එකක් පටන් ගන්න යනවද ?
    trademark එකක් හදා ගත්තා කියන්නේ, ඉන්දියාව වගේ රටක නම් සල්ලි තමයි.

    දැං හැමෝම ඉන්දියාවට වැඳගෙන ඉන්නව වගේ ඉස්සර හැමෝම ඕස්ට්‍රේලියාවට වැඳගෙන ඉන්න කාලෙ තමයි හොර වැඩ කරපු ඕස්ට්‍රේලියාවෙන් අර්ජුන ගේම ඉල්ලුවෙ :cool:
    සිරා, aussieල තමයි dominate කරේ. එහෙම බලන කොට අර්ජුන පට්ට leader කෙනෙක්.
    Aussie playersලා preassure කරාම ආයේ ගෙමෙන්ම තමයි හිටියේ. මේකේ Ian Healy, තඩිය කියල බැන්නම පොලව පලා ගෙන යන්න reply එකක් දීල තිබුනලු

    මට මේකේ හොදටම මතක පකිස්තාන match එක. arjuna ඇගිල්ල කඩා ගෙන retired hurt උනාට පස්සේ ආපහු ඇවිල්ල ගහපු එක.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Aussie playersලා preassure කරාම ආයේ ගෙමෙන්ම තමයි හිටියේ. මේකේ Ian Healy, තඩිය කියල බැන්නම පොලව පලා ගෙන යන්න reply එකක් දීල තිබුනලු
    Arjuna uge geni ekka budiya gatta kiyanawa uta ban, ita passe kata wehenawa 😂😂
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113

    මෙන්න match එක. ඕක TV එකේ බැලුව මතකයි. කොහොම හරි තනි අතෙන් ගහල defend කරලා අපි ඔය match එක දිනනවා. :love:

    Arjuna uge geni ekka budiya gatta kiyanawa uta ban, ita passe kata wehenawa 😂😂
    හම්මෝ! ඕක ඇත්තමද දන්නේ නෑ. කකුලේ cramp එකක් ඇවිල්ලා අර්ජුන runner කෙනෙක් ගන්න ගියාම, මු කින්ඩිය දානවා අර්ජුනට ,
    "You don't get a runner for being an unfit, fat cunt" කියලා. ඊට පස්සේ අර්ජුන reply එක දුන්නා කියන්නේ,
    "No, it's because I was with your wife last night." :baffled:



    Arjunaගෙන් කාපු කෑමට, අවු . 20ක් ගිහිල්ලත් Aussieලට තාම හෙන arreas එකක් තියෙනවා Arjuna එක්ක. මේ දාන post වලින් පේනවනේ.



    මේකෙත්, Arjuna කිව්වලු, "Nah Boony will get there first”
    (Boony කියන්නේ David Boonට. පොරත් ටිකක් මහතයි) :baffled:


    330.jpg
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    You guys do not know the meaning of someone being cool.
    A cool captain would be the New Zeland one.. The batsman, cant remember his name.

    Arjuna was everything but 'cool'
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    1996 ye WC eke passe wage awe captain cool kiyala..Tony Greige kiyanawa mathakai..2000 August Arjuna retire una..
    Captain Cool kiyala godak aya kiyala athi, habei mulinma livve Elmo IMO. Written form is more powerful than words. Owa vena rataval ganan ganida danne na. Prasidda sportsmanla ohoma label neethiyen hadagannava. E.g. Ronaldo.
     
    • Like
    Reactions: War Fighter