![]()
අපි දන්න "Captain COOL"


75% match fee එකයි, තව suspension එකකුත් වැදුනද කොහෙද.ado ado arjuna - I'm incharge the ground okay!
mekata dadekuth kewa ne?

wow, එක දැන ගත්තේ අද.Captain Cool kiyala Arjunata nama damme late Elmo Rodrigopulle (Sports Editor, Daily News) 2000 mul kaaledi.
trademark එකක් හදා ගත්තා කියන්නේ, ඉන්දියාව වගේ රටක නම් සල්ලි තමයි.ඌ මොකක් හරි captain cool කියලා බිස්නස් එකක් පටන් ගන්න යනවද ?
සිරා, aussieල තමයි dominate කරේ. එහෙම බලන කොට අර්ජුන පට්ට leader කෙනෙක්.දැං හැමෝම ඉන්දියාවට වැඳගෙන ඉන්නව වගේ ඉස්සර හැමෝම ඕස්ට්‍රේලියාවට වැඳගෙන ඉන්න කාලෙ තමයි හොර වැඩ කරපු ඕස්ට්‍රේලියාවෙන් අර්ජුන ගේම ඉල්ලුවෙ![]()
1996 ye WC eke passe wage awe captain cool kiyala..Tony Greige kiyanawa mathakai..2000 August Arjuna retire una..Captain Cool kiyala Arjunata nama damme late Elmo Rodrigopulle (Sports Editor, Daily News) 2000 mul kaaledi.
Tony Greige කියනවා නම් මටත් මතකයි. Tony Greige & Ranjith Fernando duo එක commentary box එකේ ඉන්නවා කියන්නේ මරු1996 ye WC eke passe wage awe captain cool kiyala..Tony Greige kiyanawa mathakai..2000 August Arjuna retire una..

Arjuna uge geni ekka budiya gatta kiyanawa uta ban, ita passe kata wehenawaAussie playersලා preassure කරාම ආයේ ගෙමෙන්ම තමයි හිටියේ. මේකේ Ian Healy, තඩිය කියල බැන්නම පොලව පලා ගෙන යන්න reply එකක් දීල තිබුනලු
හම්මෝ! ඕක ඇත්තමද දන්නේ නෑ. කකුලේ cramp එකක් ඇවිල්ලා අර්ජුන runner කෙනෙක් ගන්න ගියාම, මු කින්ඩිය දානවා අර්ජුනට ,Arjuna uge geni ekka budiya gatta kiyanawa uta ban, ita passe kata wehenawa![]()
Captain Cool kiyala godak aya kiyala athi, habei mulinma livve Elmo IMO. Written form is more powerful than words. Owa vena rataval ganan ganida danne na. Prasidda sportsmanla ohoma label neethiyen hadagannava. E.g. Ronaldo.1996 ye WC eke passe wage awe captain cool kiyala..Tony Greige kiyanawa mathakai..2000 August Arjuna retire una..