MS excel වැඩ කාරයෝ එන්න.

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    MS excel වැඩ කාරයෝ එන්න.

    excel.jpg

    price වගයක් තියෙනවා. එක මන් line break (Alt + Enter ) කර කර එක cell එකකට දැම්මේ දන්න කෙනෙක් කියන්න excel වල මේ වගේ එක cell එකක තියෙන එකක ටෝටල් එකයි 0,000.00 format එකයි ගන්න පුලුවන්ද කියල?
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    pashne pehedili ne.

    umbata ona decimal points ganna ona nam, eh cells tika select kaala Ctrl+Shift+1 press karapan eka paara. (letters uda thiyana 1 thamai click karanna ona. ara ! mark eka thiyana 1 eka. umbata currency walata harawaganna ona nam 1 eka wenuwata 4 press kaapan)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩේ කරන්න පුලුවන් :)
    1) මුලින්ම මචං ඕක සෙපරේට් කරගෙන ඉදපං. ඒකට දත්ත තියන සෙල් එක සිලෙක්ට් කරලා තියද්දි ALT + F11 ප්‍රෙස් කරපං.
    2) එතකොට Visual Basic වින්ඩෝ එක ලැබෙයි. ඒකේ Insert > Module තොරපං.
    3) දැන් ලැබෙන බොක්ස් එකේ මේ කෝඩ් එක කොපි පේස්ට් කරපං

    Sub SplitCells()
    Dim Rng As Range
    Dim WorkRng As Range
    On Error Resume Next
    xTitleId = "KutoolsforExcel"
    Set WorkRng = Application.Selection
    Set WorkRng = Application.InputBox("Range", xTitleId, WorkRng.Address, Type:=8)
    For Each Rng In WorkRng
    lLFs = VBA.Len(Rng) - VBA.Len(VBA.Replace(Rng, vbLf, ""))
    If lLFs > 0 Then
    Rng.Offset(1, 0).Resize(lLFs).Insert shift:=xlShiftDown
    Rng.Resize(lLFs + 1).Value = Application.WorksheetFunction.Transpose(VBA.Split(Rng, vbLf))
    End If
    Next
    End Sub

    4) දැන් F5 කී එක ප්‍රෙස් කරපං. එතකොට එන බොක්ස් එකේ උඹ ඩේටා දාලා තියන සෙල් එක සිලෙක්ට් වෙලා නැත්තං සිලෙක්ට් කරපං. ඊටපස්සේ OK කරහම වැඩේ ගොඩ.

    දැන් ෆෝමැට් කර ගන්නයි තියන්නේ.
    ඒකට සෙල් ටික සිලෙක්ට් කරලා Format cells අරං Number දාලා Use 1000 Separator එකත් දාපං.