::::::MS Excel:::::::::

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    හැමදාම මට Elakiri එකෙන් උදව් කරනවා ඒක ඒක ප්‍රශ්න වලට ඉතිං මටත් හිතුනා මටත් කාට හරි උදව්වක් කරන්න තිබ්බ නම් කියලා මම ඉතිං ලොකු දෙයක් දන්නෙ MS Excel ටිකක් පුළුවන් අනිත් එක Charted Accountancy S1 කරනවා ඒ පැත්තෙන් ලාවට මොනා හරි ගයිඩ් ලයින් එකක් දෙන්න පුළුවන්
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Thanks for your intention..

    Happy2.gif
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    ow machan ehema ekak watinawa

    ඔව් මට පුළුවන් හැබයි කියන්න ඔබ තුමාලට තියෙන ගැටළු මම ඒවාට මට පුළුවන් විදියට උදව් කරන්න නම් මේවා දන්නවාද?

    Pivot Table
    Macro
    If nested if
    conditional Formatting
    Data Validation
    V lookup