MS office නව රැල්ල

Nov 12, 2013
93
11
0
MS office වලින් හදපු documents pen එකක දාගෙන හරි අනුන්ගේ computer වල save කරගෙන හරි....email වල පුරවාගෙන හරි හිටපු කාලේ ඉවරයි ......මිට අමතරව තවත් පහසුකම් රැසක්

MS office 2013..





http://office.microsoft.com/en-us/support/whats-new-in-office-2013-HA102830213.aspx?videoId=cd699af8-1a7a-471e-9909-2e0cbb93b9b9&from=sharepermalink&src=v5:share:sharepermalink:
 
Last edited:
  • Like
Reactions: hirashgeff

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    වීඩියෝ එක බලන්න නම් ඩේටා නෑ මචන්. මොකද්ද සීන් එක! ස්ටෝරෙජ් එකක් දෙනවද ෆයිල් අප්ලෝඩ් කරන්න :shocked:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    වීඩියෝ එක බලන්න නම් ඩේටා නෑ මචන්. මොකද්ද සීන් එක! ස්ටෝරෙජ් එකක් දෙනවද ෆයිල් අප්ලෝඩ් කරන්න :shocked:

    ඔව් මචන් කෙලින්ම 25 GB ඔන්ලයින් ස්පේස් එකක් ගන්න පුලුවන් නොමිලේම මයික්‍රොසොෆ්ට්වලි
    න්

     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,977
    9,316
    113
    Microsoft
    original install karapu ekak active karaganne kohomada?

    progress.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Office use wennema nathi tharam nisa ithin mathaka athi kaaleka office nam dagaththe naha ban.
    World doc ekak hari execel wadak karaganna one una welawaka skydrive.com gihin doc ekak create karagannawa.

    Google doc walata wada dahagunekin Skypedrive eke office wala features thiyenawa.
    ea tika hondatoma athi nikan hard disk purogena machine slow karaganne na office daagena :dull: :no:
     

    Ishan256

    Member
    Apr 13, 2012
    115
    7
    0
    Mediafire hodai
    50 GB storage ekak denawa life time free.
    MS Office files online view, edit,storage, life time storage, one time download link generate,
    (Video eka nam baluwe naa hode)