නෝටි බබා;24680982 said:දන්නව මචන්...
ඒකයි හිතට ආව ෆුල් ෆීලින් එකම කෙටුවෙ
ගොඩක් එව්න් වැඩේ කරන් සද්ද නැතුව ඉන්නව, ඒකෙන් වෙන්නෙ දැම්ම එකාට ආයෙ මොකුත් දාන්න හිතෙන්නෙ නැති එක
දිගටම එලකිරියට මේ වගේ ඒව දාපන් මචන්.
උබ මේකට වටින එකෙක්
මේකත් මන් try කරල කියන්නම්.
බොහොම ස්තූතියි
ඊයෙ rep ඉවර වෙලා තිබ්බෙ, අද දුන්න ඔන්න![]()


උබල වැඩේ ගොඩ දාගෙන thread එකට reply එකක් දාද්දි මටත් පට්ටම සතුටක් දැනෙන්නෙ මචං. ගොඩාක් ස්තූතියි ඒ දේවල් වලට..!
තියෙනව මචං තියෙනවා, මේකත් KMSලගෙ File එකක්, ඔය විදියටම කරන්න තියෙන්නෙ,ඕනම windows version එකක් activate කරගන්න පුලුවන් මචං
ජය..!
Windows 10 ALL version activator-
Windows 10 Home
Windows 10 Professional
Windows 10 Enterprise
Enterprise LTSC
Windows 10 Education
https://www.mediafire.com/file/0mlgqxamd14x0id/windows_activator_key.rar/file
meka wade nane bn
මචං pc එක internet connect කරලා ඔය windows act.bat file එක අරන් right-click කරල run as admin දෙන්න තියෙන්නෙ mage okoma products tika awilla na..

ඒ මචං උබ download කරගත්ත iso image එකේ include වෙලා තියෙන package ටික අනුව තමා. package එකේ තියෙන්නෙ office word/excel/powerpoint/ access ටික විතරක් නම් මේ activation එකෙන් activate වෙන්නේ ඒ ටික විතරයි.
activator එකේ අවුලක් නෙමි මචෝ 

මචං pc එක internet connect කරලා ඔය windows act.bat file එක අරන් right-click කරල run as admin දෙන්න තියෙන්නෙ

![]()
ඔන්න ඔහොම ඇවිත් නැතුව යනව බ්‍රො. Internet connect කරල තියෙන්නෙ![]()
please wait කියල වැටිල තිබිලා ආයෙ වෙන server එකකට ටිකකින් reconnect වෙනවනෙ මචං.. නිකන්ම terminal එක close වෙලා නැතිවෙලා යනවද??
නැත්නම් උබ close කරල දැම්මද?? මගේනම් ඔහොම තිබිල ආයෙ reconnect වෙලා activate වෙනවනෙහ්
eka thama ban one note nane.. onema ekak.. print preview karagannai image to text OCR karagannai pattama tool eka. one note witharak dagena activate karaganna bari weida..? mage windows10 originalඒ මචං උබ download කරගත්ත iso image එකේ include වෙලා තියෙන package ටික අනුව තමා. package එකේ තියෙන්නෙ office word/excel/powerpoint/ access ටික විතරක් නම් මේ activation එකෙන් activate වෙන්නේ ඒ ටික විතරයි.
![]()
![]()
activator එකේ අවුලක් නෙමි මචෝ
![]()

eka thama ban one note nane.. onema ekak.. print preview karagannai image to text OCR karagannai pattama tool eka. one note witharak dagena activate karaganna bari weida..? mage windows10 original![]()
කොහෙන්ද මචං උබ office 2019 iso එක download කරගත්තේ?? Thread එකේ දාපු link එකෙන් නෙමිද?? අර keybex කියන memberගෙ Office 2019 Retail English (United States) for Windows | Direct Links thread එකේ full package සෙට් එකම තියෙනවනෙ. මම ඒකෙන් download කරගත්තෙ මචං... මේ මගේනම් one-note තියෙනව
වෙනම install කරලා activate කරන්න try එකක් දෙන්න බලන්න.. බොහෝ දුරට වැඩේ ගොඩ යන්න පුලුවන් 
please wait කියල වැටිල තිබිලා ආයෙ වෙන server එකකට ටිකකින් reconnect වෙනවනෙ මචං.. නිකන්ම terminal එක close වෙලා නැතිවෙලා යනවද??
නැත්නම් උබ close කරල දැම්මද?? මගේනම් ඔහොම තිබිල ආයෙ reconnect වෙලා activate වෙනවනෙහ්
![]()