මචන්,
MS Office Visio 2013 activate කර ගන්න හැටි දන්නා එකෙක් කියපන්කො.
(සල්ලි දීල නෙමෙයි හොරට
)
පසුව ලියමි :
මචන්, Office 2013 අපිට product key එකක් හරි crack එකක් හරි පාවිච්චි කරලත් activate කර ගන්න පුලුවන්ද බන්? මම දැනට පාවිච්චි කරන්නේ මට company එකෙන් ලැබිච්ච Office 365 subscription account එක. එහෙම නැතුව ඉස්සර වගේ offline පාවිච්චි කරන්න විදියකුත් නැද්ද බන්? ඒ Office 365 subscription එකට MS Visio නෑ බන්. ඒකයි සීන් එක.
MS Office Visio 2013 activate කර ගන්න හැටි දන්නා එකෙක් කියපන්කො.
(සල්ලි දීල නෙමෙයි හොරට
)පසුව ලියමි :

Last edited: