ඔන්න යාළුවනේ අද ගෙනාවා ඔයාලාට ටිකක් විතර වැදගත් වෙන ඇප් එකක්.මේක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් තමන්ගේ ඉදිරි වැඩකටයුතු ලෙසටම ප්ලෑන් කරගන්න. එ කිව්වේ අද මත්ක් උනොත් ඉදිරි දවසක ඔයාලට යම් කිසි වැඩක් කරන්න තියෙනවා කියලා ඔයාලට තියෙන්නේ මේ ඇප් එකේ පොඩි reminder එකක් දාන්න විතරයි. අදාළ දවසේ මැෂින් එක ස්ටාට් උන ගමන් මෙයා ඔයාලා සේව් කරපු reminder එක display කරනවා එකෙන්ම.මෙයා startup එකට auto ඇඩ් වෙන නිසා ඔයාලට මේක එපන් කර කර ඉන්න ඕනේ නෑ. අනික minimize වෙද්දි system tray එකට යන නිසා taskbar එකේ ඉදන් වද දෙන්නෙත් නෑ.

මම මේ ක්ෂ්ත්‍රයට තෝරෙක් මෝරෙක් නෙමේ.පුංචි හාල්මැස්සෙක් විතරයි.කට්ටිය කමෙන්ට් දෙන්න වැරදි එහෙම බලලා.කලින් පාර ඇප් එකටනම් කමෙන්ට් තිබ්බෙත් ගොඩාක් අඩුවෙන්.ඇප් එකේ අවුලක්ද මන්දා.තාම හැදීගෙන එන කොල්ලෝ නිසා උඹලගේ කමෙන්ට් මාර වටිනවා.රෙප් නැතිඋනත් කමක් නෑ.කමෙන්ට් එකක් දියල්ලා
මෙන්න ලින්ක් එක.මීඩියාෆයර් නිසා බොරුවට බලන් ඉන්න ඔනේ නෑ
https://www.mediafire.com/?j52sddl6jdk7bh1
මෙන්න මගේ පරණ ඇප් ටිකක්-
MS Youtube Downloader
http://www.elakiri.com/forum/showthread.php?p=20928913#post20928913
MS Alarm
http://www.elakiri.com/forum/showthread.php?t=1774499
Remind Me Sticky Note
http://www.elakiri.com/forum/showthread.php?t=1767106