අඩුවට_cctv

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    Dahua කැමරා හොදයිද....?? බලන්න ඕනා.... මම නම් ගෙදර වයරින් එක (කැමරා) කරල තියෙන්නෙ..... දැන් කැමරා ටිකයි ඩී වී ආර් එකයි ගන්න ඕනා..... !!

    ඩව්ව බඩු වොරන්ටි නම් බය වෙන්න දෙයක් නෑ.... අදුරන එකෙක්නෙ කරන්නෙ..... :)
     
    • Like
    Reactions: Dhanushka.N

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    756.jpg


    මේක කියක් විතර වටිනවද ?