MS will take only 45%, MR will win again

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    139.jpg

    Earlier Predictions

    SF 40 % ------ MR Will Win
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=398074

    TRUE

    වැඩිම මනාප දයාසිරිට
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1578144

    TRUE

    කොළඔ , ආණ්ඩුව දිනුම්

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1202565

    FALES
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඕක නම් බොරුවක් කවුරු දින්නත් ඔච්චර ලොකු ගාණකුන් දිනන්නෙ නෑ
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    Prediction එකක් කරනව නම් එ්කට සාධක පෙන්නන්න අවශ්‍යයි.

    Nate Silver කළා වගේ කරල පෙන්නුවොත් පිලි ගන්නවා.

    අනික ඡන්දෙ තීරණය අන්තිම දවස් වලින් වෙනස් වෙනව.

    ෆොන්සේක මැතිතුමා කට වරද්දගත්ත හින්ද හුගක් අඩුවුණා වගේ.
     
    bAbi_p

    Member
    Dec 12, 2014
    13
    1
    0
    e kale mahindata thibba kamaththa dan minissunta naha..ganu tika thamai mahindayage makeup moona balala chande dunnoth denne.:P

    Atha thama. Me pathe podi flat saha muduku inna genu ahema thama. Thawa balang inne danseleng kala Mahinda dakka kiyala kiyanna.

    Bath kana harak wadi rate Mara paradana eka amarui. Yaha palanaya wadak ne unta, samurdiyai anith sahanadara dunoth athi.
     
    • Like
    Reactions: deanXX

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10665836_288122454730508_582279977319194436_n.jpg

    ගිය පාර ෆොන්සේකාගේ කැම්පේන් එක කඩා වැටුනේ සුදු කතාව දෙරණ නිව්ස් එකෙන් ගැහැව්වට පස්සේ.
    මෙච්චර කල් යම් ප්‍රමාණයකට කට පරිස්සම් කරගෙන ගිය සිරිසේන අද නෑවා.
    ඔහු කියනවා දෙරණ නිව්ස් එකේ දානවා, " අපි හදන ආණ්ඩුවෙන් පෞද්ගලික අංශයේ අයට සහන දෙනවා" කියල.
    ඒ කියන්නේ ඔහු එන්නේ ආණ්ඩු හදන්න. ඒ ආණ්ඩු හදන්න විධායක බලය නැතිව බැහැ.
    හතර අතේ ගිවිසුම් ගැහැව්වට ඔහුට ඕනේ චම්පික ල එක්ක slfp කට්ටියක් කඩන් අලුත් පක්ෂයක් හදන චන්දෙකට ගිහින් පාර්ලිමේන්තු බහුතර හදාගන්න.
    ඒ නිසාම එජාපය ඉතිහාසයේ හොඳම ඉල්ලගෙන කනකෑම කන්නේ මෙදා.
    මේක රනිල් තේරුම් ගන්න කාලය අනුව සිරිසේන කැම්පේන් එක වැට්ටීමේ කාලය තීරණය වනු ඇත .
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    View attachment 54545

    ගිය පාර ෆොන්සේකාගේ කැම්පේන් එක කඩා වැටුනේ සුදු කතාව දෙරණ නිව්ස් එකෙන් ගැහැව්වට පස්සේ.
    මෙච්චර කල් යම් ප්‍රමාණයකට කට පරිස්සම් කරගෙන ගිය සිරිසේන අද නෑවා.
    ඔහු කියනවා දෙරණ නිව්ස් එකේ දානවා, " අපි හදන ආණ්ඩුවෙන් පෞද්ගලික අංශයේ අයට සහන දෙනවා" කියල.
    ඒ කියන්නේ ඔහු එන්නේ ආණ්ඩු හදන්න. ඒ ආණ්ඩු හදන්න විධායක බලය නැතිව බැහැ.
    හතර අතේ ගිවිසුම් ගැහැව්වට ඔහුට ඕනේ චම්පික ල එක්ක slfp කට්ටියක් කඩන් අලුත් පක්ෂයක් හදන චන්දෙකට ගිහින් පාර්ලිමේන්තු බහුතර හදාගන්න.
    ඒ නිසාම එජාපය ඉතිහාසයේ හොඳම ඉල්ලගෙන කනකෑම කන්නේ මෙදා.
    මේක රනිල් තේරුම් ගන්න කාලය අනුව සිරිසේන කැම්පේන් එක වැට්ටීමේ කාලය තීරණය වනු ඇත .

    muu me monawada kiyawanne?:baffled: