Guess the election results competition - Results

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ooka hariyatama study karala neweyi kiwwe. dan pawathina wata pitaawa & 1994 di chandrika dinapu election eka compare karala kiwwa ekak. 1977 idan lankawe election study kala nam to T kiyanna puluwan prediction eka......
    ඔච්චර ලඟින් යන්න කිවා ඇති නිකන් හිතලා :P මමනං හිතුවෙම නෑ දිනයි කියල :yes:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    කන ගාවින් ගිය අනාවැකිකරුවෝ < 10
    12 :cool::cool:
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,714
    1
    9,434
    113
    colombo
    dath kimbula:22848796 said:
    ඔච්චර ලඟින් යන්න කිවා ඇති නිකන් හිතලා :P මමනං හිතුවෙම නෑ දිනයි කියල :yes:
    maa kala gurukamak waradii nomatha......!!!

    hokos!:rofl:

    දතෝ ඊළඟට මොකෝ වෙන්නෙ කියලත් අනාවැකි කිව්වනම්, රටේ දේශපාලන තත්වය ගැන
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දතෝ ඊළඟට මොකෝ වෙන්නෙ කියලත් අනාවැකි කිව්වනම්, රටේ දේශපාලන තත්වය ගැන
    1-there will be a serious uprising against Mr. Ranil Wickramasinghe inside the UNP.
    2-H.E. the president may collaborate with SLPP without any demands, as SLPP will protect H.E. from uprising against UNP.
    3-The party powers may handed over to Mahinda fraction in SLFP
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر






    :baffled: ලාවට හරි අනාවැකිකරුවෝ < 25 :baffled:

    69 . 22.63 ~ Caps Lock ,





    :cool::cool::cool:

    මං සෝයි ලංකාවට ආවෙ 2016,
    දේශපාලනේ ඉගෙන ගත්තෙ එලකිරියෙන් නියමයි.
    කොලේජ් එකේදිවත් මෙහෙම ගෙස් කරලා නෑ.
    මාගේ හදපිරි ස්තූතීය එළකිරි දේශපාලන විචාරකයින්ට!.....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එළ එළ...


    🌷 33.5%
    🐘 34.0%
    ✋ 15.5%
    🔔 7.5%
    🙈 9.5% (වෙනත්)

    ලාවට හරි ගිහින්...
    ජයගත් අනාවැකිකරුවන්ට කාලි දෙවි පිහිටයි

    ජවිපේ ගෙස් එකයි මෛත්‍රී ප්‍රතිඵලයයි නම් ගොඩක් ළඟින් කියලා මම...
    යූ.එන්.පී සහ පොහොට්ටු ගෙස් එක තමා හොඳටම වැරදි...
    කුරුණෑගල පොහොට්ටුව ඡන්දෙට පෙර විකසිත වෙලා තිබුණු විදිහටම අනෙක් පැති වලත් විකසිත වෙලා තිබිලා තියෙනවා. මම හිතුවේ කුරුණෑගල එක්ෂෙප්ශනල් විදියට ඇත්තේ කියලා සාපේක්ෂව වැඩි ගොවි බිම් (එම නිසාම වගාහානි වීම් ), වැඩි ආරක්ෂක සේවාවන් වල නියුක්ත වූවන්, මහින්ද මන්ත්‍රී ධූරය කුරුණෑගලින් හිමිකරගෙන සිටීම, වැඩි ජනතා ප්‍රසාදය බොහෝ මුව තුළ තිබීම (මොන පැත්තට ගියත් ) වගේ හේතු නිසා. බලන් ගියාම හැම පැත්තෙම එහෙම තිබිලා.

    ස්තූතියි කාලයට කටුස්
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    [size=+2]අනාවැකි අහන්න ඕන අය කරුණාකරලා මේ පැත්තෙන් එන්න.. මතක ඇතුව රු 101 පඩුරු අරන් එන්න.... [/size]
     
    • Like
    Reactions: Sri Lankan Editor