MS WINDOWS පරිණාමය වූ හැටි (must see)
ඉස්සර ඉතින් පරිඝනක තිබ්බේ රටකට 10ක් වගෙනේ.. ඒ කාලේ තමා ඔය මුල් කාලේ.. පැහැදිලිව දාල තියෙනවා.. සැලකිල්ලෙන් බලාගෙන යන්න..

Windows_1.01
Windows_2.03
Windows_3.00
Windows_ NT _3.0
Windows_ 95
Windows_ 98
Windows_ 2000
Windows_ XP (කවුරු මොනව කිව්වත් කවදා මොනව උනත් අපේ ලොක්කා)
Windows_ Vista
අනිත් දෙක නම් ඉතින් (windows 7,8) කස්ටිය දන්නවනෙ.. ඒ නිසා ඒ දෙක දැම්මෙ නෑ..
මට ඕන වෙලා තිබ්බේ ඔයාලට ඉස්සර windows තිබ්බ හැටි පෙන්නන්න... ගොඩක් මහන්සි වෙලා රූප ටික හොයගත්තේ එලකිරි කොල්ලන්ට පෙන්නන්න...
ගිහින් එන්නම්..
(C) tshirtZ

ගිහින් එන්නම්.. (C) tshirtZ

----------------------------------------------
Last edited: