"රනූ මොන්ඩාල් "ගේ ඔළුව ඉදිමීම 🙆

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    හාමුගේ ෆේක් එක නන් නෙමෙයි.අඩු කුලේ එකෙක් තැනකට ආවම හොදට බලාගන්න පුලුවන් ඔලුව ඉදිමෙන එක...ඉගෙන ගත්තත් වුන් එහෙම තමා.
    උබගෙ තියෙන කුල මාන්නය නිසා තමයි ඔහොම හිතෙන්නෙ. මම ඕන තරම් චරිතවත් හැදියාව ගුණධර්ම තියෙන මිනිස්සු දැකලා තියෙනවා ය උතුර නැගෙනහිර ඇරෙන්න අනිත් හැම පලාතෙ ම.. ෂුවර් එකට උඹ නුවර නපුංසකයෙක්. උඩරට අපට පාරෙ බැහැල යන්න තියපන්. ඊයා උබලා වගේ සක්කිලි.
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    එඩියුකෙෂන් එක කියන්නෙ මොකක්ද ?
    එඩියුකෙෂන්ස් වර්ග කිහිපයක් තියෙනවා.

    1 . අපි හැමොම දන්න ඉස්කොලෙ ගිහින් කැම්පස් ගිහින් ගන්න එඩියුකෙෂන් එක
    2. පොත් පත් ,පත්තර කියවලා ගන්න එඩියුකෙෂන් එක
    3. සමාජ ආශ්‍රයෙන් ගන්න එඩියුකෙෂන් එක.

    ඔන්න ඔය තුන්වෙනි එක තමා වැදගත්ම එක .

    මොකද පළවෙනි ක්‍රමෙ සහ දෙවෙනි ක්‍රමෙන් තමන් එඩියුකෙටඩ් ද නැද්ද කියන එක තීරනය වෙන්නෙ ඔය තුන්වෙනි එකෙන් .

    නිකන් හිතන්න ඔබ ගමෙ ඉස්කොලෙට යනවා යනවා ,පන්තියෙ පළවෙනියා වෙනවා.
    ලකුණු වලින් පලවෙනියා උනත් උඹෙ මනස නිර්මානය වෙන්නෙ ,උඹ කියවන පොත පත, පත්තර ,වගෙම බලන ටීවි චැනල් එක පවා තීරනය වෙන්නෙ උබ ඇසුරු කරන කට්ටිය මත .
    ගමෙ ඉස්කොලෙ ගමෙ උන් ටික.

    නගරෙ ඉස්කොලෙ මුඩුක්කු වල එවුන් එනවා පොෂ් එවුන් එනවා වෙන්ඩ හදන උනුත් එනවා ගම් වල උනුත් එනවා.

    එතකොට කැම්පස් වලත් ඔය දෙම තමා .
    සමාජ ආශ්‍රය වැදගත් කොතනදි උනත්.

    කොච්චර සෙටිෆිකෙට්ස් තිබ්බත් Educated උනත් සමහරක් උන් හරක් වගෙ හැසිරෙන්නෙ .
    හරිම බොලඳ විදියට .

    ඇයි ලොකු සමාජ ආශ්‍රයක් පොඩි කාලෙ ඉඳන් ලැබිලා නැහැ .

    උදාහරණයක් කියන්නම් ( මන් මෙක තැන් කිහිපයක කොටලා තියෙනවා .එත් ආයෙත් කියනව මේ ත්‍රෙඩ් එකටම මැච් වෙන නිසා )

    මන් භෞතික විද්‍යාවට (Physics) ටියුෂන් ගියා රටෙ ටිකක් ප්‍රසිද්ධ කෙනෙක් ගාවට (නම අහන්න එපා )
    මිනිහා ටියුශන් වලින්ම තමා දියුණු වෙලා තියෙන්නෙ.
    පාරම්පරික වැඩිය දෙයක් නැහැ .
    පවුලෙ මහ ලොකු සල්ලි කාරයොත් නැහැ .
    මිනිහා තම එකම සල්ලි කාරයා .

    නුගෙගොඩ ලොකු ගෙයක් තිබ්බා.
    මිනිහාට වාහන තිබ්බා තුනක් හෝ හතරක් .
    හැබැයි සෙරම ජපන් වාහන (Toyota, Mazda) .
    මිනිහා පැද්දෙ Toyota ඇලියොන් එකක් ( 2009-2011 වකවානුවෙ මෙ ) .
    මන් A/L Revision යන කාලෙ (2012) දි මිනිහා ගත්තා බෙන්ස් කාර් එකක් .
    Benz C180 එකක්.
    ඉතිං මිනිහාට අළුත් අත්දැකීමක් උනා.

    මිනිහගෙ පුතා මගෙ යාළුවා.
    මායි එයාගෙ පුතයි එක්ක වාහනෙ අරන් පළවෙනි දවසෙම වාහනෙන් පොඩි විසිට් එකක් දැම්ම.
    මිනිහා තමා එලවන් ගියෙ .
    යන ගමන් මිනිහා කියනවා " හැමොම කාර් එක දිහා බලනවා නේද ? "
    ඒ වගෙම යන ගමන් ජපන් වාහන් වලට පළු යන්න බැන බැන ගියෙ .
    තමන් මෙච්චර කල් පැද්දේ ජපන් වාහන බව අමතක වෙලා වගෙ කතාව .

    ඉතිං මෙ ටියුෂන් ගුරා කොයි වගෙ කෙනෙක්ද ?

    මොරටුව විශ්වවිද්‍යාලයෙ යාන්ත්‍රික ඉංජිනෙරු ගෞරව සාමාර්ථ සහිත උපාධි දාරියෙක් .

    මට ඒ වෙලාවෙ හිතුනෙ යකො මේ යක ප්‍රසිද්ධ ටියුෂන් ගුරෙක්. සල්ලි වලිනුත් අඩුවක් නැහැ, ඉංජිනේරුවෙක් .
    ඒත් මෙහෙම ආකල්පයක් ඇයි ??

    ඉතිං පෙනවනෙ ? ගමෙන් ඇවිත් ටියුෂන් කරලා කොටිපතියෙක් උනාට ලොකු සමාජ ආශ්‍රයක් ලැබිලා නැහැ .
    හොඳම උදාහරණය .
    රජයෙ සෙවකයො .

    අපහසයක් නම් නෙමෙ එත් ඇත්ත කියන්න ඔනි .
    රජයෙ ජොබ් කරන උන් බලපන් ? ඔය පොෂ් ටයිප් එකට හැදිච්ච උන්ද ඉන්නෙ ?මහ ලොකු සල්ලි කාර පවුල් වල අයද ?
    එක්කො ඇමති ලිස්ට් එකෙන් එක්කො ඉගෙන ගෙන විභාග පාස් කරලා ගම් වලින් එන අය .සාමාන්‍ය පවුල් වල අය .
    ඉතිං තමන්ගෙන් වැඩක් ගන්න එන තමන්වගෙම බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන මිනිහාටම පු* පෙන්වනවා .

    ඒ වගෙම හොස්පිටල්ස් වල ඉන්න ඩොකාල නර්ස් ලා බලපන් .
    ඔය වගෙම තමා .
    කැම්පස් වල රැග් දෙන උන් එහෙම ?

    ඒ වගෙම එකපාරටම සල්ලි එද්දි හැන්ඩ්ල් කරගන්න බැහැ .ඇරියස් කවර් කරන්න තමා ජීවත් වෙන්නෙ .

    ඔබත් එන්න.අපේ 43 සේනාංකය හා එක්වන්න.රචනා ලිවීමේ හැකියාවෙන් රටට වැඩක් කරන්න අදම දායක වන්න.එකම විකල්පය පාටලී ප්‍රමුක 43 සේනාංකය පමණයි.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA

    :yes: