කට්ටියගෙන් ලොකු උදව්වක් ඉල්ලගන්න කියලා... !
ඔයාලා ගාව තියෙනවානම් MS Word 2007 ගැන ලියවෙච්ච E-Books මොනවාහරි share කරන්න පුළුවන්ද..? The Missing Manual හරි Bible හරි වගේ series එකක පොතක් හොයාගන්න තියෙනවානම් ගොඩක් වටිනවා.

ලොකු උදව්වක් !