මචංලා බී එස් සී එකක් නැතිව තමන් යෙදිලා ඉන්න ෆීල්ඩ් එකෙ උසස්වීම් සහිතව වසර 5 ක පළපුරුද්ද තියෙනවානම් MSc කරන්න පුළුවන් කියන එකෙ සත්‍යතාවක් තියෙද ? එහෙම කරන්න පුළුවන් නන් කළ හැකි තැන් කවරෙද? අවශ්‍ය අනෙකුත් සුදුසුකම් මොනවාද ? දන්න පිංවතෙක් පැහැදිලි කරන්නེ
