MSC IN MATERIALS SCIENCE. (Moratuwa)----Help

HErTMArairpt

Junior member
  • Sep 23, 2021
    95
    78
    18
    Guys MATERIALS SCIENCE walin moratuwe msc eka karapu kawda inne .
    mata wisthara tikak kiyanwada e gena danna kenek .
    Cmpz eke web site eke wediya wistharayak hoyaaganda beri unaa applying process1 gena ehema.
    Sesame Street Reaction GIF by HBO Max

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    මොකටද බන් ලංකාවෙ සල්ලිත් වියදම් කරලා ඔය මඟුල් කරලා? ඕවා තව 2ක් කරත් ලංකාවෙ SSE කෙනෙක් ඊට වඩා පඩි ගන්නවා ඔය මුකුත් නොකර. ඕවා ඔක්කොම කරපු උන් වහල් සේවය කරනවා කන්ස්ට්‍රක්ෂන් කොම්පැනි වල අඩු පඩියට.

    මාත් කියන්නෙ CS MSc කරපන් කියලා.

    ආසාවක් තියෙනවනං ඉතිහාසය ඉගෙන ගන්නව වගේ ඉගෙනගත්තට කමක් නෑ. නැත්තං රට යන්න ඕන වැඩක් වෙන්න.
     
    HErTMArairpt

    Junior member
  • Sep 23, 2021
    95
    78
    18
    Oya jarawa nokara cs msc eka karapan
    CS background ekak ne. Physics special ekak kare.

    Ow. CS walata yanna ehema prashnayak na. Uba degree eka karala iwara una gaman wage nam tawa lesi wei.

    Karana deyak hariyata hoyala karapan ban. Me CS karanna kiyana api dennama moratuwe engineering karala inne. Experience eken kiyanne wedak na kiyala.

    Ekath mehemai. Ube requirement eka anuwa wenas wenawa. Ubata hithenne career progression ekata MSc ekak karanna nam mage adahasa oken athi mahaloku sethak na kiyana eka. Nikan hithapan average job market eka kohomada kiyala. Padi adui. Wahallu wage weda.
     
    den oya msc complete krala passe phd schol ekakata apply kranna hithuwe. eeka successda?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    den oya msc complete krala passe phd schol ekakata apply kranna hithuwe. eeka successda?

    Ehema nam puluwan wei. Mama PhD karala nathi nisa danne na machan. Thread ekak dala ahanna. Eth ithin lankawe PhD karala nam terumak na. Wena rataka karala settle wena eka thama hoda. Wena rataka karala lankawata awath industry eke gewana average padi tamai ganna wenne. Egollonge average lifestyle eka tamai hamba wenne.
     
    • Like
    Reactions: willpower

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    oawata hari welaawak na bun, coarse coordinator ta mail ekak daala balapan. application.lk eke danawa application call wenakota.
     
    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මොකටද බන් ලංකාවෙ සල්ලිත් වියදම් කරලා ඔය මඟුල් කරලා? ඕවා තව 2ක් කරත් ලංකාවෙ SSE කෙනෙක් ඊට වඩා පඩි ගන්නවා ඔය මුකුත් නොකර. ඕවා ඔක්කොම කරපු උන් වහල් සේවය කරනවා කන්ස්ට්‍රක්ෂන් කොම්පැනි වල අඩු පඩියට.

    මාත් කියන්නෙ CS MSc කරපන් කියලා.

    ආසාවක් තියෙනවනං ඉතිහාසය ඉගෙන ගන්නව වගේ ඉගෙනගත්තට කමක් නෑ. නැත්තං රට යන්න ඕන වැඩක් වෙන්න.
    What is CS MSc ?
     
    • Like
    Reactions: HErTMArairpt

    HErTMArairpt

    Junior member
  • Sep 23, 2021
    95
    78
    18
    Ehema nam puluwan wei. Mama PhD karala nathi nisa danne na machan. Thread ekak dala ahanna. Eth ithin lankawe PhD karala nam terumak na. Wena rataka karala settle wena eka thama hoda. Wena rataka karala lankawata awath industry eke gewana average padi tamai ganna wenne. Egollonge average lifestyle eka tamai hamba wenne.
    Thank you so much brother. German wage phd apply kranda hithaagena thamai denata inne.
     
    • Like
    Reactions: dilann and shenat