MSC IT @ ICBT

malena

Active member
  • Sep 16, 2007
    333
    34
    28
    Matara
    Yaluwane mama ICBT eke Msc IT ekak karanna innawa
    mama physical degree ekak karala thyenne eke subject ekak widiyta CS karala thynawa so mata eka karanna puluwnda kyala danna kenek kiyanawada ?? thawa eke hodaii da ? amarauida kyana eka kiynawada ?
    thawa eke hidden charges ehema thynawa nam kyanawada ? i mean exam ekak waradila hari repeat unoth aye gewanna onah da ??
    danna aya kiyanwada wisthara kyanawa da
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මම ICBT එකේ Msc IT කරන්න ඉන්නෙ.
    මම physical degree එකක් කරලා තියෙන්නෙ. ඒකෙ subject එකක් විදියට CS කරලා තියනවා. ඉතිං, මට ඒක කරන්න පුළුවන් ද කියලා දන්න කෙනෙක් කියනවද?
    තව, ඒ MSc එක හොඳයි ද? අමාරුයිද?
    තව, ඒකෙ Hidden charges එහෙම තියනව ද?
    මං අහන්නෙ, exam එකක් එහෙම repeat වුනොත් එහෙම ආය ගෙවන්න ඕනද?
    දන්න අය විස්තර කියනවද?
    You better to work and gain some experience related to the subject of master degree before applying a MSc.
    Don't know about ICBT degree programs. But, what you should know is, there are several institutes other than ICBT for master degrees.