W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,495
    241
    63
    මචන්ලා IT Higher Diploma 1kin කරන්න පුලුවන් Msc Degree programme1k නෑද්ද?
     
    Last edited:

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    විජය ග්‍රැපික් එක්ක කරල අයර්ලන්ඩ් ගියපු එකෙකුත් හිටියා :yes:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    උඹටත් වඩා එහාට හිතන එකෙක් ඉන්නව, අපේ මල්ලි කෙනෙක් හොය හොය හිටිය ඕලෙවල් වලින් කෙලින්ම Ph.D ප්‍රෝග්‍රෑම් එකක් .. හම්බුනාද දන්නෙ නෑ ... ;) .. B.Sc ඩිග්‍රිය නැතුව M.Sc වලට ගන්නෙ නෑ මම දන්න තරමින්, එහෙම ගන්නවනම් ඒක හොඳ M.Sc එකක් නෙමෙයි, ජොබ් වලට කීයටවත් ගන්නෙ නෑ ඩිග්රි නැතුව M.Sc කරපු අයව .. මොකද එයාල දන්නව එහෙම M.Sc එකට ඩිග්රි නැතුව ගන්නවනම් ඒක හොඳ M.Sc එකක් නෙමෙයි කියල ... බූරුවො නෙමෙයිනෙ බන් HR එකේ හෙඩ් හන්ට් කරන අය ..
     
    ththa tama ban