උඹටත් වඩා එහාට හිතන එකෙක් ඉන්නව, අපේ මල්ලි කෙනෙක් හොය හොය හිටිය ඕලෙවල් වලින් කෙලින්ම Ph.D ප්‍රෝග්‍රෑම් එකක් .. හම්බුනාද දන්නෙ නෑ ...

.. B.Sc ඩිග්‍රිය නැතුව M.Sc වලට ගන්නෙ නෑ මම දන්න තරමින්, එහෙම ගන්නවනම් ඒක හොඳ M.Sc එකක් නෙමෙයි, ජොබ් වලට කීයටවත් ගන්නෙ නෑ ඩිග්රි නැතුව M.Sc කරපු අයව .. මොකද එයාල දන්නව එහෙම M.Sc එකට ඩිග්රි නැතුව ගන්නවනම් ඒක හොඳ M.Sc එකක් නෙමෙයි කියල ... බූරුවො නෙමෙයිනෙ බන් HR එකේ හෙඩ් හන්ට් කරන අය ..