MSD Street Fire Ignition

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    For the second time in a row my distributor electronics module has shot in my nissan B14

    last time i had to spend a good half of a day in panchikawatta to source a used distributor, and cost me 12000

    i don't want to go through the same trouble again therefore i'm thinking of buying this MSD 5520 ignition box with a matching coil

    has anyone ever done an ignition conversion to CDI on a japanese car??

    will it work?

    s-l300.jpg

    I'm planning to order it from USA. does anyone know a place where i can source this from sri lanka?
     
    • Like
    Reactions: kellsupun

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කවුරුත් ඉග්නිශන් අප්ග්‍රේඩ් කරපු එකෙක් නැද්ද මේකෙ:growl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පිස්සුද බන් cdi car වලට හරියන්නේ නැහැ. ignition duration එක මදි. තෙල් බොන්න ගනී. emission test fail වෙයි. original coil එකම දාපන්. ඕක පරණ මොඩල් එකද?. අලුත් එකේ නම් මතක හැටියට ආවේ ignition coil 4ක්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පිස්සුද බන් cdi car වලට හරියන්නේ නැහැ. ignition duration එක මදි. තෙල් බොන්න ගනී. emission test fail වෙයි. original coil එකම දාපන්. ඕක පරණ මොඩල් එකද?. අලුත් එකේ නම් මතක හැටියට ආවේ ignition coil 4ක්

    මේක පරණයි බන්. GA13DS engine එක. carburetor model.

    ignition module එක දෙපාරක් කෙලවුනේ ඇයි කියල අදහසක් තියෙනවද?

    පළවෙනි පාර කට්ට කාල පන්චිකාවත්තෙන් පරණ එකක් 12000කට හොයාගත්ත.

    පස්සෙ දැක්ක aliexpress එකේ තියෙනව $20.

    මම ගන්න බැලුවෙ Street fire 5520 කියන එක. $130යි
    MSD site එකේ නම් තියෙන්නෙ performance මාර විදිහට වැඩි වෙනව කියලනෙ.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    මේක පරණයි බන්. GA13DS engine එක. carburetor model.

    ignition module එක දෙපාරක් කෙලවුනේ ඇයි කියල අදහසක් තියෙනවද?

    පළවෙනි පාර කට්ට කාල පන්චිකාවත්තෙන් පරණ එකක් 12000කට හොයාගත්ත.

    පස්සෙ දැක්ක aliexpress එකේ තියෙනව $20.

    මම ගන්න බැලුවෙ Street fire 5520 කියන එක. $130යි
    MSD site එකේ නම් තියෙන්නෙ performance මාර විදිහට වැඩි වෙනව කියලනෙ.

    CDI walata convert karaddi performance wadi unata fuel efficiency eka kohoma weida danne na.

    Battery line, wiring check karala balanna.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    CDI walata convert karaddi performance wadi unata fuel efficiency eka kohoma weida danne na.

    Battery line, wiring check karala balanna.

    i think fuel efficiency should go up, as multiple spark cdi improves combustion.

    I ordered this box along with a coil. should arrive in a couple of weeks

    will keep you guys updated :)