MTA 6,8 & Vehicle Transfer

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    1693019238063.jpeg

    MTA 6,8 papers wenas wela neda, danna kenek kiyanawada api den MTA 6 eken copies keeyak ganna onida MTA 8 eken keeyak ganna onida kiyala.Parana forms wala kola 13 k wage tiyenawa ,aluth ekai parana ekai dekama RMV site eke tiyenawa.Aluth eke MTA6,MTA8 dekatama eka kole ganney tiyenne.Den ara booklet eka wage enne nedda.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    View attachment 213160

    DMT website එකේ තියන form එක download කරලා ඒක ඒ විදිහටම Double side print කරන්න පුළුවන් වෙන්න දැන් අලුත් file එක තියෙන්නේ. ඔය කොළ ගනන් දැන් හිතන්න ඕනේ නැහැ අලුත් form එකේ. ඔක්කොම හරියට හදල තියෙන්නෙ උන්ම.

    PS: https://www.dmt.gov.lk/images/PDF/Downloads/Forms/6A_6B_MAT8.pdf මේ තියෙන්නෙ form එක. උබේ දෙවෙනි reply එකත් දැක්කම තේරෙනවා උඹ මේ අලුත් form එක තවම දැකල වත් නැහැ කියලා. ඕක double side print කරන්න. හරියට පිටු ගණන හදල ඔය තියෙන්නෙ.
     
    Last edited:

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    DMT website එකේ තියන form එක download කරලා ඒක ඒ විදිහටම Double side print කරන්න පුළුවන් වෙන්න දැන් අලුත් file එක තියෙන්නේ. ඔය කොළ ගනන් දැන් හිතන්න ඕනේ නැහැ අලුත් form එකේ. ඔක්කොම හරියට හදල තියෙන්නෙ උන්ම.
    Meke transferee and transferor tiyaganna oni yawanna oni copies kohomada,keeyakada kiyala mention karala na ney.MTA 6 eken copies 4 k araganna kiyalada kiyanne.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Meke transferee and transferor tiyaganna oni yawanna oni copies kohomada,keeyakada kiyala mention karala na ney.MTA 6 eken copies 4 k araganna kiyalada kiyanne.
    අලුත් form එකේ ඔය ඔක්කොම පැහැදිලිව තියනවා. DMT website එකෙන් download කරල double side print කරලා බලන්න. පරණ form එක වගේ අවුල් නැහැ අලුත් එක.

    PS: https://www.dmt.gov.lk/images/PDF/Downloads/Forms/6A_6B_MAT8.pdf මේ තියෙන්නෙ form එක. උබේ දෙවෙනි reply එකත් දැක්කම තේරෙනවා උඹ මේ අලුත් form එක තවම දැකල වත් නැහැ කියලා. ඕක double side print කරන්න. හරියට පිටු ගණන හදල ඔය තියෙන්නෙ.
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,552
    23,118
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    set 4 ක් මතක විදියට. එකක් ඔයා තියගන්න අනෙක ගන්න කෙනාට අනෙක් දෙක දෙපැත්තෙන් ඩ්ම්ට් submit කරන්න
     
    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    අලුත් form එකේ ඔය ඔක්කොම පැහැදිලිව තියනවා. DMT website එකෙන් download කරල double side print කරලා බලන්න. පරණ form එක වගේ අවුල් නැහැ අලුත් එක.

    PS: https://www.dmt.gov.lk/images/PDF/Downloads/Forms/6A_6B_MAT8.pdf මේ තියෙන්නෙ form එක. උබේ දෙවෙනි reply එකත් දැක්කම තේරෙනවා උඹ මේ අලුත් form එක තවම දැකල වත් නැහැ කියලා. ඕක double side print කරන්න. හරියට පිටු ගණන හදල ඔය තියෙන්නෙ.
    hondatama sure da mey aluth eka kiyala.DMV site ekema tawa form set ekak tiyenawa.umba reply eka daana kalin balala tamai thread eka start kale.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    hondatama sure da mey aluth eka kiyala.DMV site ekema tawa form set ekak tiyenawa.umba reply eka daana kalin balala tamai thread eka start kale.
    ඔය අලුත් එක තමයි. ඕක DMT official website එක කියලා පෙන්වා නේද? අර උඩ දාපු letter එකට පස්සෙ minor changes වෙලා දැන් තියන අලුත්ම අලූත්ම අලුත්ම එක ඕක. මේක ලඟදි අපි ඕක use කරත් එක්ක. දන්න නිසා කියන්නේ. ඕක download කරන් double side print කරලා බලන්න. ඔක්කොම copies ටික හරියට තියනවා. ඔය office වල print කරලා තියෙන්නේ තවම පරණ form එක.

    PS: DMV කියලා website එකක් නැහැ බං. Official website එක තියෙන්නේ DMT කියලා. ඔය බැලුවා කියන එක මොකක් හරි fake එකක්. ඔය මම දාපු link එක හරි. සැක නම් DMT website එකට ගිහින් downloads වල forums වල බලන්න. ඔය එතැන තියන link එක.
     
    • Like
    Reactions: pavithra_uk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,345
    21,991
    113
    Gotland
    ඔය අලුත් එක තමයි. ඕක DMT official website එක කියලා පෙන්වා නේද? අර උඩ දාපු letter එකට පස්සෙ minor changes වෙලා දැන් තියන අලුත්ම අලූත්ම අලුත්ම එක ඕක. මේක ලඟදි අපි ඕක use කරත් එක්ක. දන්න නිසා කියන්නේ. ඕක download කරන් double side print කරලා බලන්න. ඔක්කොම copies ටික හරියට තියනවා. ඔය office වල print කරලා තියෙන්නේ තවම පරණ form එක.

    PS: DMV කියලා website එකක් නැහැ බං. Official website එක තියෙන්නේ DMT කියලා. ඔය බැලුවා කියන එක මොකක් හරි fake එකක්. ඔය මම දාපු link එක හරි. සැක නම් DMT website එකට ගිහින් downloads වල forums වල බලන්න. ඔය එතැන තියන link එක.

    ලංකාවේ උන් rmv කියල කියන්නේ ඉස්සර Registerer of Motor Vehicles කියන එකට. දැන් සමහර උන් කියන්නේ rmb කියල මේක හරියට පේන්ට් එකට ප්ලේන්ට් කියනවා වගේ. නියම නම DMT - Department of Motor Traffic.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ලංකාවේ උන් rmv කියල කියන්නේ ඉස්සර Registerer of Motor Vehicles කියන එකට. දැන් සමහර උන් කියන්නේ rmb කියල මේක හරියට පේන්ට් එකට ප්ලේන්ට් කියනවා වගේ. නියම නම DMT - Department of Motor Traffic.
    එහෙම එකක් තියනවා. හැබැයි මූ fake website එකක බැලුවා වෙන්න ඇති කියලා මම හිතුවේ.
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    Oya set eka hari. Samadana karayonge sign mokuth one ne. Habai ena thena innawa dial horen kiyawala rawattala aran yana un. Owata ahu wena unuth innawa thama. Photo nam wedi pura one ape. 3k da koheda.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Oya set eka hari. Samadana karayonge sign mokuth one ne. Habai ena thena innawa dial horen kiyawala rawattala aran yana un. Owata ahu wena unuth innawa thama. Photo nam wedi pura one ape. 3k da koheda.
    අපි දාද්දි නම් අදාළ තැන Photo අලවන්න විතරයි ඕනෙ වුණේ අලුත් එකේ.
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    අපි දාද්දි නම් අදාළ තැන Photo අලවන්න විතරයි ඕනෙ වුණේ අලුත් එකේ.
    Mama ekak alawan giye. Pora illuwa thawa 2k. Mama normal service demme. 1919 ta call karamath un photo 4k one kiwwa.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Mama ekak alawan giye. Pora illuwa thawa 2k. Mama normal service demme. 1919 ta call karamath un photo 4k one kiwwa.
    මම නම් DMT එකේ එකෙක් හරහ දැම්මේ. ඕක ඉල්ලුවේ නම් නැහැ. සමහරවිට නිකන් ගියොත් ඉල්ලනවා ඇති.
     
    • Like
    Reactions: Xbox 360

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    මම නම් DMT එකේ එකෙක් හරහ දැම්මේ. ඕක ඉල්ලුවේ නම් නැහැ. සමහරවිට නිකන් ගියොත් ඉල්ලනවා ඇති.
    May be. Mama giya dawasada manda. Senaga aththema ne. Form deela, pay karala okkoma karagaththa 20 mins walata aduwen. Normal service nisada danne ne.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    May be. Mama giya dawasada manda. Senaga aththema ne. Form deela, pay karala okkoma karagaththa 20 mins walata aduwen. Normal service nisada danne ne.
    DMT එකේ දන්නා කෙනෙක් ඉන්න නිසා මම oneday දාලම නැහැ බං. දැන් oneday වලට VIC sticker, Number plates ඔක්කොම එක්ක ගාන කොහොමද car එකකට?