MTFE එකෙන් පස්සෙ අප් වෙන Bee Coin

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    දැනටම මේක අප් වීගෙන එන්නෙ. මන් දැක්ක මුන් MTFE එකට බනිනවා බොරුවක් කියල. මුන් යන්නෙ පුණ්‍යාධාර සීන් එකකුත් එක්ක.

    මේ ඔක්කොම බලද්දි මට නම්හිතෙන්නෙ මේ සීන් ඔක්කොම කරන්නෙ එකම සෙට් එකක් ලොකු පොලිටිකල් කන්ටෑක්ට් එකකුත් එක්ක. එකක් ඉවරවෙනකොට එකක් ඔලුව උස්සනවා. මහ බැංකුවත් සීන් එක ග්‍රෝ වෙන්න ඇරලා. අකවුන්ට්ස් ටික ෆ්‍රීස් කරනවා. ඒ ටික රජයට, කරන උන් වැඩි කොටස ගන්නවා. වගේ සීන් එකක් යන්නෙ. මට හිතෙන්නෙ එහෙම සීන් එකක්. අන්තිමේ අමාරුවේ වැටෙන්නෙ පොඩිම මිනිහා.

    "සියළුම සාමාජිකයන් $20 න් 50$ න් සම්බන්ධ කරන්න සියළුම කටයුතු whatsapp හරහා සිදු කරන්න නන්නාඳුනන අයව සම්බන්ධ කරන්න එපා මුදලාලිලා සහ ජාවාරම් කාරයින් සම්බන්ධ කරන්න එපා රුපියල් 4000 -17000 ත් අතර මුදල් තැන්පත් කරන්න කියන්න තමන්ගේ මුදලක් ඉවත් කර ගන්නා තුරැ තමන්ට අවබෝධයක් විශ්වාසයක් ඇතිවන තෙක් තවත් අය සම්බන්ධ කරන්න එපා සම්බන්ධ වන කිසිවකුට වගකීම ගන්න එපා තමන්ට අත්හැර දැමීමට හැකි මුදලක් තැන්පත් කරන්න දේපල උකස් කර හෝ කාගෙවත් කීමට සම්බන්ධ වෙන්න එපා පළමුව 20$ තැන්පත් කරන්න අත්දැකීම් ගන්න එය 50 දක්වා වර්ධනය කර ගන්න 60 වන අවස්ථාවේදි 10$ ඉවත් කර බලන්න මුදල් ඉවත් කල හැකිද යන වග කවුරුත් කාගෙවත් ගිණුම් පවත්වා ගෙන යන්න එපා තමන්ට දුරකතනයක්, දැනුමක්,බයිනෑන්ස් සහ පුද්ගලික බැංකු ගිණුමක් තියෙනවා ද නැත්නම් ඒ සියල්ල සකසා ගන්න කවුරුත් තනියම කරගෙන යන්න කාටවත් ගැටලුවක් ඇති නොවීමට වග බලා ගන්න ඔබට සාමාජිකයන් 4 ක් 5 ක් සිටී ද ඔබත් කන්ඩායම් නායකයෙකි ඔබේ කන්ඩායම කළමනාකරණය කරගෙන සතිපතා මාස් පතා ඔබට හැකි පමණ පුන්‍යාධාර කරන්න කරවන්න ආයතනයේ අරමුණ දැක්ම ඉදිරියට ගෙන යන්න සියළුම දෙනා කටයුතු කරන්න "

    "සුභ උදෑසනක් මිත්‍රවරුනි. මෑතකදී, අපගේ සන්බර්ඩ් පුණ්‍යාධාර පදනමට සම්බන්ධ නොවූ සමහර ශ්‍රී ලාංකිකයන් MTFE නම් ව්‍යාජ වේදිකාවක අරමුදල් ආයෝජනය කළ අතර එමඟින් අරමුදල් අහිමි විය. MTFE හි මුදල් ආයෝජනය කර පාඩු ලැබූ අය ගැන මට කණගාටුයි, නමුත් එක් පුද්ගලයෙකුගේ බලය සීමිතයි, මට බොහෝ දෙනෙකුගේ පාඩුව මට අයකර ගත නොහැක, එබැවින් අපගේ කණ්ඩායමේ සිටින සෑම කෙනෙකුම අප අවට සිටින මිතුරන්ට මතක් කර දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි MTFE හි ව්‍යාජ වේදිකාවට අරමුදල් තැන්පත් කිරීමට. පිටතට ගැනීමට නොහැකි විය මට මෙහිදී ප්‍රකාශ කිරීමට අවශ්‍ය වන්නේ වේදිකාවක සත්‍යතාව ඔබ විසින්ම විනිශ්චය නොකළ යුතු බවයි. සන්බර්ඩ් පුණ්‍යායතනයට සම්බන්ධ වීම ඔබේ හොඳම තේරීම විය යුතුය. ඔබ සන්බර්ඩ් පුණ්‍යාධාර පදනමේ සාමාජිකයෙකු වුවහොත් පමණක්, ඔබට මෙම අංගය ගැන කරදර නොවනු ඇත"
     
    • Like
    Reactions: powers

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    අහු වෙන උන් ඉතින් කොහොමත් අහුවෙනව, උන්ට කියල දෙන්න ගියාම අපි එයාල දියුණු වෙනවට අකමැති කුහකයො වෙනව :lol:
     
    • Haha
    Reactions: pathaleiretta

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ ඔක්කොම බලද්දි මට නම්හිතෙන්නෙ මේ සීන් ඔක්කොම කරන්නෙ එකම සෙට් එකක් ලොකු පොලිටිකල් කන්ටෑක්ට් එකකුත් එක්ක. එකක් ඉවරවෙනකොට එකක් ඔලුව උස්සනවා. මහ බැංකුවත් සීන් එක ග්‍රෝ වෙන්න ඇරලා. අකවුන්ට්ස් ටික ෆ්‍රීස් කරනවා. ඒ ටික රජයට, කරන උන් වැඩි කොටස ගන්නවා. වගේ සීන් එකක් යන්නෙ. මට හිතෙන්නෙ එහෙම සීන් එකක්. අන්තිමේ අමාරුවේ වැටෙන්නෙ පොඩිම මිනිහා.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    ලංකාවේ තව අඩු මේ වගේ එකක් විතරයි... පුදුමයි තාම එකෙක් වත් කලේ නෑ...

    ඔය joke එකක් නේද? ඕක කියන පොර comedian කෙනෙක්.
    ------ Post added on Aug 11, 2023 at 2:26 PM
     
    • Like
    Reactions: Ozone4 and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    ඔය joke එකක් නේද? ඕක කියන පොර comedian කෙනෙක්.
    ------ Post added on Aug 11, 2023 at 2:26 PM
    ස්විට්ච් එක ඕං ඕප් කලාම පොපිට් ලැබෙනවා කිව්වට වඩා සීරියස් නේ...
     
    • Haha
    Reactions: U-tag

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    අහු වෙන උන් ඉතින් කොහොමත් අහුවෙනව, උන්ට කියල දෙන්න ගියාම අපි එයාල දියුණු වෙනවට අකමැති කුහකයො වෙනව :lol:
    ඕන ඔට්ටුවක්. මෙච්චර ත්‍රෙඩ් ගියත් එලකිරියෙත් ඉන්නවා ඕවයේ සල්ලි දාන උන්.😂😂😂😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඕන ඔට්ටුවක්. මෙච්චර ත්‍රෙඩ් ගියත් එලකිරියෙත් ඉන්නවා ඕවයේ සල්ලි දාන උන්.😂😂😂😂
    ඇයි ළඟදි පාරාවෝ කෙනෙක් ඇවිත් මමී මතක් වෙන්න අහගෙන ගියෙ
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    OW.meke unta echchara deyak hithanna ba. 😅
    dan godak un e wade thamyi karanne.

    MTFE එක Down නේද දැන් ඒත් හිත හදාගන්න සෙට් එකක් මෙහෙම කියනව මම දැක්ක ( අවුලක් නෑ බන් දාපු සල්ලි ටික ආවා )

    ඔව් සල්ලි එන්න ඇති ඒ උබලට ආවෙ අහිංසක ගමක ඉන්ටර්නෙට් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති මනුස්සයෙක්ගෙ දවස පුරා පොලව කොටල හම්බ කරපු සල්ලි හරි මොන හරි කුලී වැඩක් කරල එන ගාන පොඩ්ඩක් හරි වැඩි කරගන්න හීන දැක්ක මනුස්සයෙක්ගෙ සල්ලි
    සරලවම කියන්න තියෙන්නෙ ඔය විදිහට සල්ලි හොයපු උබල අහිංසක මනුස්සයෙක් විනාස කරල දැම්ම හොරෙක් සහ මිනිමරුවෙක් කියල හිතේ තියාගන්න

    සමහර අහිංසක මිනිස්සු මේ වෙද්දි හූල්ලන විදිහට උබල යහතින් ඉන්න එක පුදුමයි
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833

    fb eken copy kalane?
    hitha hadaganna newei ithin aththatama mata nam awa.mama target kale may weddi wahewi kiyala.eeta wada maasa 2kma thibune.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    antonio banderas genius GIF by National Geographic Channel
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,283
    36,387
    113
    කෑගල්ල
    ඕන ඔට්ටුවක්. මෙච්චර ත්‍රෙඩ් ගියත් එලකිරියෙත් ඉන්නවා ඕවයේ සල්ලි දාන උන්.😂😂😂😂
    හුත්තෝ මාත් දැම්මා කොන් වෙන්න බැරි නිසා. ගොලයෝ ටිකත් ලක්ශ ගනන් දාලා දාපු සල්ලි වලටත් වඩා ගානක් අතට අරන් ඉද්දී බොසා විදිහට සෙකන්ඩ් වෙන්න පුලුවන්ද? :lol: :lol:
     
    • Dislike
    Reactions: Thoththa_Baba

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඔන්න අලුත් එකක් පටන් ගන්න චාන්ස් එක