මම ඉස්සරහට එකදිහට online ආවෙ නැත්නම් onmax ආයෝජකයින්ගෙ සල්ලි කෝටි මෙච්චරක් අතුරුදහන් කියලා news එකක් ආවොත් වැඩිය හිතන්න එපා මං ලංකාවෙ නෑ 


game overMTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.. එකෙක් මේ දවස්වල මේකට සල්ලි ආයෝජනය කරන්ඩ කියලා පස්සෙන් එනවා. ලක්ෂයක් විතර දාලා ගානක් හොයාගන පැත්තකට වෙනවද බැලුවේ.![]()
Ehama nam drop eka piduwaaa
Gewal ukas karala, ratharan badu wikunala dapu un godak innawaa
aiyth service centers walin ma thama salli ganna wenne




වෙලාවට අපි මේකේ උන්ගෙන් උපදෙස් අරගන ඕවගේ සල්ලි දැම්මෙ නැත්තේ.game over
lokko panna![]()
![]()
වෙලාවට අපි මේකේ උන්ගෙන් උපදෙස් අරගන ඕවගේ සල්ලි දැම්මෙ නැත්තේ.

ලේසියෙන් සල්ලි හොයන්න ක්‍රමයක් නෑ.aiyth EK ekee owage andawanna lesi na machanවෙලාවට අපි මේකේ උන්ගෙන් උපදෙස් අරගන ඕවගේ සල්ලි දැම්මෙ නැත්තේ.
අනිවාර්යෙන්. ඒක තමයි බං මම නොදන්න දෙයක් නිසා මේකේ දැම්මේ. අපි ගොඩක් අය දන්නේ එක එක ෆීල්ඩ් එක විතරයි. ඒ තමන් ඉන්න ෆීල්ඩ් එක. හැබැයි මේකේ දැම්මම එක එක ෆීල්ඩ්වල දැනුම තියන අය, සාමාන්‍ය දැනුම පට්ටෙට තියන අය ඉන්නවා. ඒ නිසා බුකිය නැති වෙලා ගියත් කමක් නෑ, EK එක නැති උනොත් නම් පට්ට පාඩුවක් වෙන්නේ.aiyth EK ekee owage andawanna lesi na machan
mekee inna unge IQ eka tikake wadi oya normal society ekee inna ayata wadaa
Loke gana danna un innawa
aiyth EK ekee owage andawanna lesi na machan
mekee inna unge IQ eka tikake wadi oya normal society ekee inna ayata wadaa
Loke gana danna un innawa






ආයේ දාද්දී මුලින්ම දාන්න
අපේ අක්කා කෙනෙකුත් ඉන්නවා දාලා මුණ පුකේ තියන් දැන්. කිව්වා එපා කියලා..


moko une? withdrawal nedda den?ආයේ දාද්දී මුලින්ම දාන්න
අපේ අක්කා කෙනෙකුත් ඉන්නවා දාලා මුණ පුකේ තියන් දැන්. කිව්වා එපා කියලා..