MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    මම ඉස්සරහට එකදිහට online ආවෙ නැත්නම් onmax ආයෝජකයින්ගෙ සල්ලි කෝටි මෙච්චරක් අතුරුදහන් කියලා news එකක් ආවොත් වැඩිය හිතන්න එපා මං ලංකාවෙ නෑ :P
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.. එකෙක් මේ දවස්වල මේකට සල්ලි ආයෝජනය කරන්ඩ කියලා පස්සෙන් එනවා. ලක්ෂයක් විතර දාලා ගානක් හොයාගන පැත්තකට වෙනවද බැලුවේ. :dull:
    game over
    lokko panna :shocked: :shocked:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    වෙලාවට අපි මේකේ උන්ගෙන් උපදෙස් අරගන ඕවගේ සල්ලි දැම්මෙ නැත්තේ.
    aiyth EK ekee owage andawanna lesi na machan

    mekee inna unge IQ eka tikake wadi oya normal society ekee inna ayata wadaa

    Loke gana danna un innawa
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    aiyth EK ekee owage andawanna lesi na machan

    mekee inna unge IQ eka tikake wadi oya normal society ekee inna ayata wadaa

    Loke gana danna un innawa
    අනිවාර්යෙන්. ඒක තමයි බං මම නොදන්න දෙයක් නිසා මේකේ දැම්මේ. අපි ගොඩක් අය දන්නේ එක එක ෆීල්ඩ් එක විතරයි. ඒ තමන් ඉන්න ෆීල්ඩ් එක. හැබැයි මේකේ දැම්මම එක එක ෆීල්ඩ්වල දැනුම තියන අය, සාමාන්‍ය දැනුම පට්ටෙට තියන අය ඉන්නවා. ඒ නිසා බුකිය නැති වෙලා ගියත් කමක් නෑ, EK එක නැති උනොත් නම් පට්ට පාඩුවක් වෙන්නේ.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,897
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    ආයේ දාද්දී මුලින්ම දාන්න 🤣

    අපේ අක්කා කෙනෙකුත් ඉන්නවා දාලා මුණ පුකේ තියන් දැන්. කිව්වා එපා කියලා..
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ආයේ දාද්දී මුලින්ම දාන්න 🤣

    අපේ අක්කා කෙනෙකුත් ඉන්නවා දාලා මුණ පුකේ තියන් දැන්. කිව්වා එපා කියලා..
    :shocked: :shocked: :(:(
     

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,608
    648
    113
    ආයේ දාද්දී මුලින්ම දාන්න 🤣

    අපේ අක්කා කෙනෙකුත් ඉන්නවා දාලා මුණ පුකේ තියන් දැන්. කිව්වා එපා කියලා..
    moko une? withdrawal nedda den?
     
    • Wow
    Reactions: Hasitha22