MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    6 ට අමතරව 8 ක් නෙමෙයිද ඌ හම්බ කරලා තියෙන්නේ? එතකොට උගේ ශුද්ධ ලාභය ලක්ෂ 2නේ. එතකොට ඌ ආයේ දාපු ලක්ෂ 4 දාලා නැති වුනොත් උට ශුද්ධ අලාභය ලක්ෂ 2ක් නේ. ;ලාභයක් නෑනේ එතකොට. අතින් කයිට් කරගෙන.
    නෑ නෑ 8 තමයි හම්බ කරලා තියෙන්නෙ. මම ඇහුවා හරියටම ඌ කියන ලොජික් එක හරියන්න නං ඌ ලක්ශ 14ක හම්බ කරලා තියෙන්න ඕන කියලා.
    ඌ ඕක කියන්නෙ ඌ පට්ට විදියට ඉකොනොමික්ස් දන්නවා, ඉන්වෙස්ට්මන්ට් එක්ස්පර්ට් අපි මේ කිසි දෙයක් දන්නෙ නැහැ අපි ජොබ් කරගෙන ඉන්න එවුන් ටෝන් එකෙන්
    ඌ කියන්නෙ මෙහෙමයි, ඌ 6ක් ඉන්වෙස්ට් කරා 8ක් ප්‍රොෆිට් කරා ආයෙ 4ක් ඉන්වෙස්ට් කරා......etc etc..
     

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    මට ලඟදි එකෙක් සෙට් උනා ඕක කරන
    ඌ ලක්ශ 6ක් දැම්මලු 8ක් හම්බ කරාලු
    තව 4ක් දැම්මලු ඕක අද වැහුනත් ඌට ලාබයිලු

    මට තාම හිතාගන්න බැහැ උගේ ලොජික් එක

    දැනට උගේ සම්පූර්ණ වියදම ලක්ශ 6+4 = 10යි. ඌ හම්බ කරගෙන තියෙන්නෙ 8යි
    ඌ කියන්නෙ උගේ ප්‍රොෆිට් එක ලක්ශ 8ක් ගත්තා දෙවනි සැරේ දාපු ලක්ශ 4 උගේ ප්‍රොෆිට් එකෙන් දැම්මා කියලා. මම ඌට ඕක පැහැදිලි කරන එක නතර කරන එක අල්ලලා දැම්ම දිගටම කරන් පලයන් කියලා. ඌ තේරුම් ගන්නෙම නැහැ පලවෙනි සැරේ ලක්ශ 8න් 6ක් උගේම සල්ලි කියලා
    Lankawa mehema hari tiyana aka loku deyak.
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    I am not a financial or legal person.
    මහ බැංකුව කඩපු එකා රටේ ජනාදිපති වුණ රටේ , monetary legal system කියන එකත් තේරුම් ගන්න එක අපරාදේ. මම ලොතරැයි එකක් ගත්තා , දිනුමක් තිබ්බා එච්චරයි. ඒකයි කහන සල්ලි කිව්වේ.

    my advice - join it. go away asap.


    6+8=14
    14-10= 4

    start 6 , now fund 10 , trading assets 4.

    he can widraw all today & can be happy about 14 laksh . if he put all 14 laks there , sometimes can be a loser.
    ------ Post added on Aug 2, 2023 at 2:09 PM
    ah now i get it.
    as long as withdrawal is an option, he is not at a lost,
    This is true even if his earnings are less than the capital neh?
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    pyramid-shceme-1024x811.png


    What-is-a-Ponzi-Scheme-383983989389383.jpg



    Ponzi-Schemes-Vs-Pyramid-Schemes-infographic.jpg

    ------ Post added on Aug 2, 2023 at 3:07 PM
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    I am not a financial or legal person.
    මහ බැංකුව කඩපු එකා රටේ ජනාදිපති වුණ රටේ , monetary legal system කියන එකත් තේරුම් ගන්න එක අපරාදේ. මම ලොතරැයි එකක් ගත්තා , දිනුමක් තිබ්බා එච්චරයි. ඒකයි කහන සල්ලි කිව්වේ.

    my advice - join it. go away asap.


    6+8=14
    14-10= 4

    start 6 , now fund 10 , trading assets 4.

    he can widraw all today & can be happy about 14 laksh . if he put all 14 laks there , sometimes can be a loser.
    ------ Post added on Aug 2, 2023 at 2:09 PM


    it has pyramid characteristics.

    but referral commission only for 03 layers.

    4th layer commission end with 2nd layer of first setup.
    ------ Post added on Aug 2, 2023 at 2:12 PM
    tho vage gonek

    MTFE real trading venne nahe kiyana eka tho dannavada ? demo trading venne

    thopi vage kalakanni rata hadanna talk dena nisa thama mehema ratata vela tiyenne

    gu kapan higanna
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Pyramid ekak nemeye patta investment opportunity ekak mastermind lata witharaye eka therenne.😛😛😛

    Aththatama aye ban umbala oyatharam gon.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,912
    2,519
    113
    colombo
    🔹 DAILY PROFIT🔹

    *LEVEL BASAL*
    $26 - $ 0.6
    $61 - $ 1.5057
    $201 - $ 5.0907

    *LEVEL 1 ACCOUNT*
    $501 - $ 12.7875
    $901 - $ 21.3125
    $1500 - $ 38.3625
    $2001 - $ 51.15
    $5001 - $ 127
    $10001 - $ 255

    *LEVEL 2 ACCOUNT*
    $3501 - $89
    $4001 - $102.30
    $5001 - $127.87
    $8001 - $ 204
    $10001 - $ 255
    $12001 - $306.9
    $30001 - $771 ++
    $50001 - NO DATA YET

    *LEVEL 3 ACCOUNT*
    $20001 - $515 ++
    $30001 - $771 ++
    $50001 - $1291 ++

    Profit එන්නේ ඔය විදියට. සතියකට පාරක් විතර loss වෙනවා profit වෙන ගානම වගේ. දළ වශයෙන් 30% විතර මාසෙට පොලිය එනවා. ඒ කියන්නේ මාස 3,4 අතර දාපු ගාන cover වෙනවා.

    ඔය අතර යටින් කට්ටිය දාගත්තොත් හොද ගානක් හම්බෙනවා.

    මේක සුපිරියටම හදපු scam එකක් මොකද මොකුත් නොදන්න වයසක අයට උනත් smart phone එකක් තියේ නම් bot on කරලා තියන්න විතරයි තියෙන්නේ.

    මන් දන්න උන් ඉන්නවා referral commission එන දවසට usdt 300ක්‌ විතර