MTFE මහ බැංකුව හා පොලිස් අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින සමාගමේ ප‍්‍රධානියෙකු කටුනායක ගුවන්තොටුපලින් විදෙස්ගත වී ඇති බව වාර්තා වේ.
ඔහු අද උදෑසන ඩුබායි රාජ්‍ය වෙත බලා පිටත් වන ගුවන්යානයකින් රටින් පිටව ඇති බව සඳහන් වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා රහස් පොලිසිය වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුණේ මෙම සමාගමේ ප්‍රධානීන් විදෙස් ගත වීමේ අවදානමක් ඇති බැවින් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙසයි.