MTFE ලොක්කා රටින් පැන යයි.. දැන් දින හතේම පොපිට් නෑ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    MTFE මහ බැංකුව හා පොලිස් අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින සමාගමේ ප‍්‍රධානියෙකු කටුනායක ගුවන්තොටුපලින් විදෙස්ගත වී ඇති බව වාර්තා වේ.

    ඔහු අද උදෑසන ඩුබායි රාජ්‍ය වෙත බලා පිටත් වන ගුවන්යානයකින් රටින් පිටව ඇති බව සඳහන් වෙයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා රහස් පොලිසිය වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුණේ මෙම සමාගමේ ප්‍රධානීන් විදෙස් ගත වීමේ අවදානමක් ඇති බැවින් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙසයි.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    මොක්කුද බං මේ news ලියන්නේ "ඩුබායි රාජ්‍ය" කියලා ලියලා. Dubai කියන්නේ රටක් නෙමේ නගරයක් කියලා මුන් දන්නේ නැත්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,566
    67,917
    113
    Me inne mui geniy tama oka lokuwatama run kare lankawe.dan okoma youtube videos tika delete karala mtfe scam wenna puluwan kiyana video ekak dekak witarak ithuru karala channel eke.

    • Wow
    Reactions: Hasitha22

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,809
    1
    51,715
    113
    ප*යාගල
    sorry.com

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මොක්කුද බං මේ news ලියන්නේ "ඩුබායි රාජ්‍ය" කියලා ලියලා. Dubai කියන්නේ රටක් නෙමේ නගරයක් කියලා මුන් දන්නේ නැත්ද?
    Dubai kiyanne nikan state ekak wage ekak neh
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,463
    113
    Panadura
    මූල්‍ය වංචා චෝදනා එල්ල වූ MTFE ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් වන රන්දුනු දේවගේ ඉන්දික නිරන්ජන් ජයවංශ නැමැත්තා අද උදෑසන 3.15 ට පමණ පිටත් වූ EK 649 ගුවන් යානයෙන් ඩුබායි බලා පළා ගොස් තිබෙන බව අනාවරණය වේ.

    Source
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Me inne mui geniy tama oka lokuwatama run kare lankawe.dan okoma youtube videos tika delete karala mtfe scam wenna puluwan kiyana video ekak dekak witarak ithuru karala channel eke.

    Oya rata indan lankawa hadanna yana unge godak advices meheta galapenne na,.

    aththtama rata gihin deyak karaganna un ohoma youtube kara kara inne na.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Dubai kiyanne nikan state ekak wage ekak neh
    ඒ වගේ එකක් තමයි. එයාලා ඒකට කියන්නේ Emirates කියලා. ඒ වගේ Emirates ඒවා 7 එකතු කරලා තමයි United Arab Emirates කියන රට හැදිලා තියෙන්නේ.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Dubai kiyanne nikan state ekak wage ekak neh
    Dubai UAE rate palath welin ekak

    Dubai city eka Dubai palathe thiyen ne

    shutterstock-342292106.jpg