MTFE සමාගමෙන් පණිවිඩයක්.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    මේක වට්සැප් ගෲප් එකක දාපු එකක් ඒකෙ ඇඩ්මින් කෙනෙක් මන් හිතන්නෙ. මේකෙ හැටියට ලෙවෙල් වන් එකෙන් උඩ සෙනසුරාදා ඉරිදත් පොපිට් වැටෙනවා වගේ. මේක ට්‍රේඩින් ප්ලැට් ෆෝම් එකක් නම් කෝමද බන් සෙනසුරාදා ඉරිද ට්‍රේඩ් කරන්නෙ? 😁😁😁 ලෙවෙල් දාල තියෙන්නෙ ලොකු කුට්ටි කඩන්න වගේ. 🙄🙄🙄



    මෙය සමාගෙන් ලැබුණු පණිවිඩයකි. හොදින් කියවලා තේරුම් ගන්න. 👇👇 සමාගමෙන් ලැබුණු යාවත්කාලීන, 1. ලබන සඳුදා හෝ අඟහරුවාදා සිට අපගේ ගනුදෙනු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වේ. 2. ගනුදෙනුව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමට පෙර කිසිවකු නව ගනුදෙනුවක් සිදු නොකළ යුතුය. 3. සිකුරාදා වෙළඳාම අවසන් වූ පසු, සෑම කෙනෙකුගේම AI ස්මාර්ට් බොත්තම ක්‍රියා විරහිත කරනු ඇත, එය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත නොවුනහොත්, එය ඔබ අතින් ක්‍රියා විරහිත කරන්න. 4. දෙවන මට්ටමේ සිටින අය සෙනසුරාදා දිනවල AI බොත්තම ඔන් කරන්න එපා. සක්‍රිය කළහොත්, ඔබේ දේපළට හානි විය හැක. 5. වෙළෙන්දන්ගේ ලාභ ආන්තික වැඩි කිරීම සඳහා සේවාදායක සීමා කිරීම් දීර්ඝ කෙරෙන අතර සඳුදා දක්වා පවතිනු ඇත, එම කාලය තුළ ගනුදෙනු ඉතා මන්දගාමී වේගයකින් අවසන් වනු ඇත. 6. ඉදිරි දින කිහිපය තුළ එක් වරක් මුරපදයක් හෝ OTP කේතයක් ලබා දෙන අතර එය සෑම මාරුවීමකදීම සහ මුදල් ආපසු ගැනීමේදී පැමිණෙන අතර ඒ සඳහා අපට Play store වෙතින් ගූගල් දර්ශක යෙදුම බාගත කර එය MTFE සමඟ සැකසීමට අවශ්‍ය වේ. 7. දර්ශකය සැකසීමෙන් පසු උපරිම වශයෙන් පැය 12ක් ඇතුළත ගනුදෙනු අවසන් වේ. 8. අපට සහයෝගය දැක්වීමට ඉවසීමෙන් බලා සිටින ලෙස MTFE වෙතින් ඉල්ලා සිටී..
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    FB-IMG-1691736411880.jpg
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මේකට අහුවෙලා ඉන්න උන් ගොඩක් රජයේ සේවකයෝ
    මුන්ටත් හිතෙන්න ඇති ඩොලර් ටිකක් හම්බ කරගන්න
    තව බිස්නස් කරන උනුත් අහුවෙලා ඉන්නවා උන් නම් මොකක් හරි මැච් එකක් ගහ ගනී
    අනික මුලින් සෙට් උන උන් කොහොමත් ගානක් හොයාගෙන ඉවරයි
    ඕකට සෙට් උන උන් අකුලෝලම ගියත් කමක් නැහැ
    කැතම සීන් එක තමයි මේ පිරමීඩ කාරයෝ ටික trading කියන ෆීල්ඩ් එකම චාටර් කරලා දැම්මා බල්ලටයි බුරුවටයි හැම එකාටම trading ගැන බොරු බයිලා කියලා අන්දවලා
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    Source? මේ mtfe onmax pyramid කාරයෝ නිසා හරියට කරන එකෙක්ටවත් කරගන්න බෑ.. :mad:
    FB එකේ දාලා තිබුනා කවුද මන්දා. මේ MTFE උන් තමයි ක්‍රිප්ටො ෆීල්ඩ් එක හෑවෙ. LPL එකේ ඇඩ්ස් එහෙම දාලා නාගත්තා. කරන පිරමීඩ් එකක් හරක් ටිකක් අල්ලගෙන කරන්නේ නැතුව ප්‍රසිද්ධියේ නටන්න ගියා. කාලකණ්නි.

    VCC එකක් Buy කරලා හරි Withdraw කරන්න පුළුවන්නෙ. හරියට කරන උන්ට නම් P2P වලින් වැඩක් නෑ.
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    එහෙම කරන එකක් නෑ බන් බයිනෑන්ස් එකට පාඩුයිනේ එහෙම උනෝත්
    අම්මෝ ලංකාවෙන් උන්ට පට්ට ලාබයක්නේ තියෙන්නෙ. එහෙනං ඔය ලංකාවට සර්විස් දෙන්නෙ නැති සර්විස් ඕන තරං තියෙන්නෙ ලංකාවෙන් සෑහෙන ලාබයක් එනවා කියලා දෙන්න එපැයි පේපැල් එහෙම

    onmax කේස් එකෙන් court order එකක් උන්ට දීලනේ අර කරන එවුන්ගෙ එකවුන්ට් තහනං කරේ
    වෙන රටක කම්පැනියක් උනත් කැමති නැහැ ලීගල් කේස් එහෙම එනවට, ලංකාවෙන් දිගට හරයට එහෙම කේස් එනවා කියලා උන්ට නෝටිස් වෙනවා නං උන් සමහරවිට නතරකරලා දාවි
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අම්මෝ ලංකාවෙන් උන්ට පට්ට ලාබයක්නේ තියෙන්නෙ. එහෙනං ඔය ලංකාවට සර්විස් දෙන්නෙ නැති සර්විස් ඕන තරං තියෙන්නෙ ලංකාවෙන් සෑහෙන ලාබයක් එනවා කියලා දෙන්න එපැයි පේපැල් එහෙම

    onmax කේස් එකෙන් court order එකක් උන්ට දීලනේ අර කරන එවුන්ගෙ එකවුන්ට් තහනං කරේ
    වෙන රටක කම්පැනියක් උනත් කැමති නැහැ ලීගල් කේස් එහෙම එනවට, ලංකාවෙන් දිගට හරයට එහෙම කේස් එනවා කියලා උන්ට නෝටිස් වෙනවා නං උන් සමහරවිට නතරකරලා දාවි
    අපරාදේ බන් මේ හුට්ටල හින්ද හරියට කරන එකෙක්ටත් අවස්ථා නැතිව යනවා
    බයිනෑන්ස් එකට ලංකාව බොහොම පොඩි මාකට් එකක්නෙ බං
    :baffled: :(
    අපරාදේ බන් මේ හුට්ටල හින්ද හරියට කරන එකෙක්ටත් අවස්ථා නැතිව යනවා
    චීන අපේ යාළුවොනේ බන්
    කොහොමත් මන් නම් හිතන්නේ නෑ නවත්තයි කියල

    මේකේ අනිත් රටවල් ටික :baffled::baffled:
    සේඅර්ච්
    111111111111111111111111111.JPG

    search result ආවට ඉන්වෙස්ටින්ග් වෙන්නේ නැද්ද දන්නේ නෑ නෙහ්
     
    Last edited:
    • Like
    Reactions: leeroxxroxx

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    මූල්‍ය වංචා චෝදනා එල්ල වූ MTFE ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් වන රන්දුනු දේවගේ ඉන්දික නිරන්ජන් ජයවංශ නැමැත්තා අද උදෑසන 3.15 ට පමණ පිටත් වූ EK 649 ගුවන් යානයෙන් ඩුබායි බලා පළා ගොස් තිබෙන බව අනාවරණය වේ.

    Source
     
    • Wow
    Reactions: Hasitha22