MTFE සෙට් එක මේපාර මාලිමාවටද?

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    WhatsApp Image 2024-09-16 at 21.47.27.jpeg

    මූ නේද ‍රචාරක ව්‍යාපාරයේ හිටියේ

    https://www.facebook.com/tofelmaldeniya
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    සිරාවට මචං මූ තමයි ලෙච්චර
    ඕකට රැවටෙන්න ගිය අපේ තාත්තත් NPP තමා:cool:
    මේ ටිකේම අනුරයියගේ කතා දාගෙන අහනවා, වෙනදා 24X7 බෞද්දයා tv දාගෙන ඉන්නේ:rofl:
    එහෙනම් අනිවාර්යෙන්ම මූ ගැන දන්නවා ඇති
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    කලු සල්ලි උනත් කමක් නැ ඉතින් රට හද්න්න නන්
    මිනිස්සු බයවෙලා තියෙන්නේ මුන්ට සල්ලි හොයන්න බෑ කියලා බොරුවට ඔය සල්ලි හොයන ම ක්‍රමයක් තියෙන්නේ