MTFE ළඟදීම කෙලවෙයි වගේ...

U-tag

Well-known member
  • Nov 18, 2011
    11,939
    13,294
    113
    Trading 😂😂😂

    දවසක bota ඔක්කොම lost උනා කියපු දවස තමයි දවස.


    FB-IMG-1690437092559.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    12,083
    21,448
    113
    Trading 😂😂😂

    දවසක bota ඔක්කොම lost උනා කියපු දවස තමයි දවස.


    FB-IMG-1690437092559.jpg
    40% loss wenawanam tawa kaalayak yanawa investment eka recover karanna. e kiyanne oka tik tika slow karana scene ekak tiyenne. Gokkola penna gani wage kastiyata 🤭 🤭
     
    • Haha
    Reactions: negombokollo

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,127
    1,440
    113
    Matara
    මේකේන් හදපු එවුන් නම් පට්ට ලාබයක් ගන්නවා මන් හිතන්නේ... මටත් එකෙක් පෙන්නුවා ඌට එන ලාබේ... ඌ trade එකත් දැම්මත් උගෙන් fee එකක් කපනවා.. ඒ trade එකේ profit එකේනුත් 60%ට එහා උන් ගන්නවා.. කොහොම බැලුවත් මේක රන් කරන උන්ට පට්ටම ලාබයි
     
    • Like
    Reactions: tharakaf

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    511
    450
    63
    MTFE EKA IVARAI SALLI ARAN DUWAPAN PULUWAN NAM

    mata nan terenne na oiii, oka boru nan komada yako stable widiyata tyenne mechchara kalak

    koma unt gema gahuwa man danna deka thunk kollo
    ubata penne nadda office tika? office 100+ wage tynawa dan, minissunwa rawattala salli gannawa !!!
    ------ Post added on Jul 27, 2023 at 7:23 PM
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,558
    3,901
    113
    දැන් Withdrawal Delay ලු.. වෙනදට වඩා ගොඩක් LOSS යනවලු.. (හොර AI බොටා පිස්සු කෙලිනවද කොහෙද.. :ROFLMAO: ), Funds withdrawal කරද්දී minimum balance එකක් maintain කරන්න ඕනෙලු.. මටනං පේ න විදියට මේ යන්නේ මුන්ගේ exit plan එක.. ආරංචි විදියට කොහොමත් CENTRAL BANK එක මේක ලබන මාසේ වගේ වෙද්දී BAND කරනවා... හැබැයි ඉතින් එතකොට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි.. මේකේ දාපු උන් ඉන්නවනං දැන්වත් Withdraw කරගනිල්ල..
    යකෝ මෙච්චර මෙහෙම වෙලත් අපේ ගොන් හැත්ත තාමත් මේක වන්දනා කරනවනේ..
    ලංකාවේ උන්ට scam තරම් දෙයක් නැහැ තවත්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    11,939
    13,294
    113
    MTFE කියන්නේ ඉතින් Time traveler AI Bot කෙනෙක්. 😂😂😂

    FB-IMG-1690476490285.jpg
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    2,115
    3,036
    113

    Bernie Madoff දැනට ලෝකේ ලොකුම ponzi scheme හොරා $65 Billion උස්සල තීනවා scheme එක අවුරුදු 20ක් ඇදගෙන ගිහින් තීනවා .​

    btw Herbalife වගේ පිරිමිඩ මීට වඩා හොරකන් කරල තිනවා දැනටත් වැඩ

     

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    511
    450
    63

    Bernie Madoff දැනට ලෝකේ ලොකුම ponzi scheme හොරා $65 Billion උස්සල තීනවා scheme එක අවුරුදු 20ක් ඇදගෙන ගිහින් තීනවා .​

    btw Herbalife වගේ පිරිමිඩ මීට වඩා හොරකන් කරල තිනවා දැනටත් වැඩ

    MTFE KIYANNE PATTA HORU MEKA WAHALA DAPAN !!!