උබල ඇත්තටම FD දාන එක ඇරෙන්න වෙන මොනවද investment කියල කරන්නෙ? කාලෙන් කාලෙට එන MTFE වගේ දඩ ස්කෑම් වලට අහුවෙලා තියෙන සල්ලි ටිකටත් කෙලවගෙන නන්නත්තාර වෙන උන් දැක්කම පව් කියල හිතෙනව, ඒත් ඒක තනිකර උන්ගෙ මෝඩකම.
කාලෙකට කලින් මං youtube එකේ දැකපු වීඩියෝ එකක් පහලින් දානව, නිකමට ඉන්න එකේ ඒක බලපං, මට නම් ඉගෙනගන්න දේවල් තිබ්බ ඒකෙ...
ඒ වීඩියෝ එකෙන් පස්සෙ රෙඩිට් එකේ dividend සබ් රෙඩිට් එක මොකක් හරි එකකට සජෙස්ට් වෙලා ඒකට ඇඩ් උනා, US, UK Au Europe රටවල් වල ඉන්න උන් generational wealth එකක් හදන්නෙ කොහොමද කියල පේනව ඒකෙ පෝස්ට් දැක්කම, උන් index fuds වල, EFT වල invest කරන්න පටන් ගන්නෙ අවුරුදු විස්ස වෙන්නත් කලින්... එහෙම උන් 40න් වගේ ඉන්කම් රිප්ලේස් කරල retire වෙනව...
වැඩි බයිල ඕන නෑ, මේක බලල තේරුම් ගන්න try එකක් දීල පුළුවන් අය පටන් ගන්න try එකක් දෙන්න.. මේක UK පොරක් කරපු වීඩියෝ එකක් ඒත් fundamental කොහෙත් එකයි...
Reddit - https://www.reddit.com/r/dividends