MTFE and FXT

offbeat

Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    Mona rate unuth rawatenawa sinhalu witharak neme.

    1693648239141.png

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    FTx , ekai MTFE ekai compare karanna epa pons
    මේ thread එක දාපු එකාට ඕක තේරෙන්නේ නැහැ.

    අනික US legal system එක කොච්චර හොඳද කිව්වොත් accounts තිබ්බ හැමෝටම ලෝකෙ කොහේ වුණත් postcard එක ආවා තිබ්බ සල්ලි වල proof දෙන්න කියල recovery වලට. ලංකවේ එහෙම වෙන්නෙ නැහැනේ.
     
    • Like
    Reactions: offbeat

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    මේ thread එක දාපු එකාට ඕක තේරෙන්නේ නැහැ.

    අනික US legal system එක කොච්චර හොඳද කිව්වොත් accounts තිබ්බ හැමෝටම ලෝකෙ කොහේ වුණත් postcard එක ආවා තිබ්බ සල්ලි වල proof දෙන්න කියල recovery වලට. ලංකවේ එහෙම වෙන්නෙ නැහැනේ.
    Kawda compare kale, compare kale overnight rich mind set eka mona rateth.

    Wow, ehemada.
    Customers of bankrupt cryptocurrency exchange FTX Trading could have to wait years to get their money back, while many may never recover the funds, experts said.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Kawda compare kale, compare kale overnight rich mind set eka mona rateth.

    Wow, ehemada.
    Customers of bankrupt cryptocurrency exchange FTX Trading could have to wait years to get their money back, while many may never recover the funds, experts said.
    "MTFE and FXT", "Mona rate unuth rawatenawa sinhalu witharak neme." title එක body එක එක්ක අරන් බැලුවාම ඕන එකෙක්ට පේනවා උබ මුකුත් නොදැන ඔය දෙක compare කරලා tread එක දැම්මේ කියලා. දැන් අපි ඒක පෙන්නුවාම trigger වෙලා ego එකට වෙන බයිලා ගැහුවට අපි දන්නවා බං මොකද වුණේ කියලා.

    ඔය many may never recover the funds කියන එක Kroll Restructuring Administration LLC එකට කියලා අහලා බලහන්. දැනටම Recovery process එක start කරලා තියන්නේ.
     
    Ayyo me moko me
    Ow mn mukuth dannathi ekai
    Danna un dannawa kiyala attention ganna hali liyana ekai thiyenne
    Okay wade iwarai balana kattiya video eka balanna.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Ayyo me moko me
    Ow mn mukuth dannathi ekai
    Danna un dannawa kiyala attention ganna hali liyana ekai thiyenne
    Okay wade iwarai balana kattiya video eka balanna.
    Video එකක්‌ බලන්න දෙයක් නැහැ බං ඔය දෙකේම වෙනස අපි දන්නවා. එකක් scam, අනික financial mismanagement. අපි කියන එක සැක නම් පහල තියන එක බලන්නකෝ.

    FTX and MTFE are two different companies that faced financial troubles, but the reasons for their troubles are different.

    FTX was a crypto exchange that filed for bankruptcy due to financial mismanagement. According to a CNN Business report, FTX's new management discovered unreliable financial statements, mishandling of confidential data, and the diverting of corporate funds to purchase homes for employees in the Bahamas¹². The report also stated that FTX lacked centralized control of its cash and that the new management did not yet know how much cash FTX Group holds².

    On the other hand, MTFE was a trading platform in Sri Lanka that collapsed due to being a Ponzi scheme. Thousands of Sri Lankans lost their money running up to millions of rupees following the collapse of the Metaverse Foreign Exchange (MTFE) Group’s platform⁴. The Central Bank of Sri Lanka and the Financial and Commercial Crimes Investigation Division (FCCID) informed the court that MTFE had defrauded local and foreign depositors’ money amounting to US$1 billion (Rs.325 billion) and the virtual currency trading entity has not been registered with the Central Bank⁴. The Central Bank’s Resolution and Enforcement Department launched a probe into the MTFE Sri Lanka Group as the operations of this trading platform fall under the pyramid schemes system, which is prohibited in Sri Lanka⁴.

    In summary, FTX faced bankruptcy due to financial mismanagement while MTFE collapsed due to being a Ponzi scheme. These are two different reasons for financial troubles.

    Source:
    (1) FTX's financial mismanagement comes under the microscope | CNN Business. https://edition.cnn.com/2022/11/22/business/ftx-bankruptcy-cash/index.html.
    (2) FTX: Filing reveals staggering mismanagement inside crypto empire - CNN. https://www.cnn.com/2022/11/17/business/ftx-ceo-complete-failure/index.html.
    (3) MTFE Pyramid app flops, thousands lose money in Ponzi scheme. https://www.sundaytimes.lk/230827/b...usands-lose-money-in-ponzi-scheme-530439.html.
    (4) The Significance and Consequences of the FTX Crypto Collapse. https://law.rutgers.edu/news/significance-and-consequences-ftx-crypto-collapse.
    (5) CBSL probes Jaffna team’s sponsor MTFE SL Group. https://srilankamirror.com/news/cbsl-probes-jaffna-teams-sponsor-mtfe-sl-group/.
    (6) MTFE Sri Lanka | MTFE Scam or Not ? | MTFE Trading Sinhala. .

    FTX සහ MTFE යනු මූල්‍ය ගැටලුවලට මුහුණ දුන් විවිධ සමාගම් දෙකකි, නමුත් ඔවුන්ගේ කරදරවලට හේතු වෙනස් ය.

    FTX යනු මූල්‍ය අවභාවිතය හේතුවෙන් බංකොලොත් භාවය සඳහා ගොනු කරන ලද ගුප්ත හුවමාරුවකි. CNN ව්‍යාපාර වාර්තාවකට අනුව, FTX හි නව කළමනාකාරීත්වය විශ්වාස කළ නොහැකි මූල්‍ය ප්‍රකාශන, රහස්‍ය දත්ත වැරදි ලෙස හැසිරවීම සහ බහමාස් හි සේවකයින් සඳහා නිවාස මිලදී ගැනීම සඳහා ආයතනික අරමුදල් හරවා යැවීම සොයා ගන්නා ලදී. FTX හට එහි මුදල් පිළිබඳ මධ්‍යගත පාලනයක් නොමැති බවත්, FTX සමූහය සතුව කොපමණ මුදල් ප්‍රමාණයක් තිබේදැයි නව කළමනාකාරීත්වය තවමත් නොදන්නා බවත් වාර්තාවේ සඳහන් විය.

    අනෙක් අතට MTFE යනු පොන්සි යෝජනා ක්‍රමයක් නිසා කඩා වැටුණු ලංකාවේ වෙළඳ වේදිකාවකි. Metaverse Foreign Exchange (MTFE) සමූහයේ වේදිකාව කඩා වැටීමෙන් පසු ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට රුපියල් මිලියන ගණනක් දක්වා මුදල් අහිමි විය. ශ්‍රී ලංකා මහ බැංකුව සහ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය (FCCID) අධිකරණයට දන්වා සිටියේ MTFE විසින් දේශීය හා විදේශීය තැන්පත්කරුවන්ගේ ඩොලර් බිලියන 1 (රුපියල් බිලියන 325) මුදල් වංචා කර ඇති බවත් අතථ්‍ය ව්‍යවහාර මුදල් වෙළඳාම් ආයතනය සිදු කර නොමැති බවත්ය. මහ බැංකුවේ ලියාපදිංචි වී ඇත. මෙම වෙළඳ වේදිකාවේ මෙහෙයුම් ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති පිරමිඩ ක්‍රම පද්ධතියට අයත් වන බැවින් මහ බැංකුවේ විභේදන සහ බලාත්මක කිරීමේ දෙපාර්තමේන්තුව MTFE ශ්‍රී ලංකා සමූහය පිළිබඳ පරීක්ෂණයක් දියත් කළේය.

    සාරාංශයක් ලෙස, FTX මූල්‍ය අවභාවිතය හේතුවෙන් බංකොලොත් භාවයට මුහුණ දුන් අතර MTFE Ponzi යෝජනා ක්‍රමයක් හේතුවෙන් කඩා වැටුණි. මේවා මූල්‍ය ගැටලු සඳහා විවිධ හේතු දෙකකි.

    මූලාශ්රය:

    (1) FTX හි මූල්‍ය අවභාවිතය අන්වීක්ෂය යටතට පැමිණේ | CNN ව්‍යාපාරය. https://edition.cnn.com/2022/11/22/business/ftx-bankruptcy-cash/index.html.

    (2) FTX: ගොනු කිරීම crypto අධිරාජ්‍යය තුළ ඇති විස්මිත වැරදි කළමනාකරණය හෙළි කරයි - CNN. https://www.cnn.com/2022/11/17/business/ftx-ceo-complete-failure/index.html.

    (3) MTFE පිරමිඩ් ඇප් එක flops, Ponzi යෝජනා ක්‍රමය තුළ දහස් ගණනකට මුදල් අහිමි වේ. https://www.sundaytimes.lk/230827/b...usands-lose-money-in-ponzi-scheme-530439.html.

    (4) FTX ක්‍රිප්ටෝ කඩා වැටීමේ වැදගත්කම සහ ප්‍රතිවිපාක. https://law.rutgers.edu/news/significance-and-consequences-ftx-crypto-collapse.

    (5) CBSL යාපනය කණ්ඩායමේ අනුග්‍රාහක MTFE SL සමූහය පිළිබඳව විමර්ශනය කරයි. https://srilankamirror.com/news/cbsl-probes-jaffna-teams-sponsor-mtfe-sl-group/.

    (6) MTFE ශ්‍රී ලංකාව | MTFE වංචාවක්ද නැද්ද? | MTFE Trading Sinhala. .
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,068
    7,063
    113
    Back Bay-Beacon Hill, Boston
    Video එකක්‌ බලන්න දෙයක් නැහැ බං ඔය දෙකේම වෙනස අපි දන්නවා. එකක් scam, අනික financial mismanagement. අපි කියන එක සැක නම් පහල තියන එක බලන්නකෝ.

    සාරාංශයක් ලෙස, FTX මූල්‍ය අවභාවිතය හේතුවෙන් බංකොලොත් භාවයට මුහුණ දුන් අතර MTFE Ponzi යෝජනා ක්‍රමයක් හේතුවෙන් කඩා වැටුණි. මේවා මූල්‍ය ගැටලු සඳහා විවිධ හේතු දෙකකි.
    ඈ බං ෆයිනෑන්සියල් මිස්මැනේජ්මන්ට් කියන්නේ මහ බර සාර මැජික් එකෙක්ද?
    එකෙක්, දෙන්නෙක්, විසිපස් දෙනෙක් හොරකම් කලත් ෆයිනෑන්ශල් මිස් මැනෙජ්මන්ට් තමයි! නෙග්ලිජන්ට්ලි ෆය්නෑන්සස් මෙහෙයවීමත් ඒකටම අයිතියි! එම්බෙසල්මන්ට් වැටෙන්නෙත් ඒකටම තමයි! පලයං බං යන්ඩ, අපි නොදන්න චෙස් කිව්වලු! 😂
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඈ බං ෆයිනෑන්සියල් මිස්මැනේජ්මන්ට් කියන්නේ මහ බර සාර මැජික් එකෙක්ද?
    එකෙක්, දෙන්නෙක්, විසිපස් දෙනෙක් හොරකම් කලත් ෆයිනෑන්ශල් මිස් මැනෙජ්මන්ට් තමයි! නෙග්ලිජන්ට්ලි ෆය්නෑන්සස් මෙහෙයවීමත් ඒකටම අයිතියි! එම්බෙසල්මන්ට් වැටෙන්නෙත් ඒකටම තමයි! පලයං බං යන්ඩ, අපි නොදන්න චෙස් කිව්වලු! 😂
    උබට පේන්නේ හැම එකම planned scam වගේද? MTFE කියන්නේ planned scam එකක්. FTX කියන්නේ planned scam එකක් නෙමේ mismanagement නිසා failed වුන එකක්. FTX Planned scam එකක් නම් Mercedes-AMG Petronas F1 Team වගේ reputated company එකකට formula 1 team එකක් official crypto sponsor විදිහට FTX තියාගෙන ඉන්නේ නැහැ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,068
    7,063
    113
    Back Bay-Beacon Hill, Boston
    උබට පේන්නේ හැම එකම planned scam වගේද? MTFE කියන්නේ planned scam එකක්. FTX කියන්නේ planned scam එකක් නෙමේ mismanagement නිසා failed වුන එකක්. FTX Planned scam එකක් නම් Mercedes-AMG Petronas F1 Team වගේ reputated company එකකට formula 1 team එකක් official crypto sponsor විදිහට FTX තියාගෙන ඉන්නේ නැහැ.
    Planned or unplanned if the risk is high and there is no regulatory body like Fed reserve, OCC and FDIC, one should know that he is in uncharted waters with no life jacket. is that rocket science? :ROFLMAO: රෙපියුටඩ් කොම්පැනි.. මොනවද බං රෙපියුටඩ් කොම්පැනි කියන්නේ, මේ පෝස්ට් මොඩර්න් කාලේ? 😂
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Planned or unplanned if the risk is high and there is no regulatory body like Fed reserve, OCC and FDIC, one should know that he is in uncharted waters with no life jacket. is that rocket science? :ROFLMAO: රෙපියුටඩ් කොම්පැනි.. මොනවද බං රෙපියුටඩ් කොම්පැනි කියන්නේ, මේ පෝස්ට් මොඩර්න් කාලේ? 😂
    මොනවද බං උබ කියවන්නේ පිස්සෙක් වගේ. උබ කියවන කිසිම දෙයක තේරුමක් නැහැ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,068
    7,063
    113
    Back Bay-Beacon Hill, Boston
    FTX යනු මූල්‍ය අවභාවිතය හේතුවෙන් බංකොලොත් භාවය සඳහා ගොනු කරන ලද ගුප්ත හුවමාරුවකි. CNN
    හා, උඹ කියන එව්ව නං ඉර හඳ වගේ පැහැදිලියි ඈ! තෑම්ස් ඉතින්.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හා, උඹ කියන එව්ව නං ඉර හඳ වගේ පැහැදිලියි ඈ! තෑම්ස් ඉතින්.
    උබට පැහැදිලි explanation එකක් කියවලා තේරුම් ගන්න බැහැ කියලත් පැහැදිලි දැන්. Thanks. Bye. Bye.