MTFE group

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    ඇයි ඇක්ටිව් නැද්ද කවුරුවත්

    නෑනෙ ඊයෙ පෙරේද හිටපු උං පේන්නවත් නෑ ෆේස්බුක් ගෘප් ටිකත් රීනේම් වෙනව

    AzCmmEr.png
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,916
    14,315
    113
    වැලිවේරිය
    *මචන් තව පොඩි දෙයක් කියන්න ඕන. එකෙක් ඉන්බොක්ස් මැසේජ් එකක් දාල තියනව මිනිස්සු එකතු කරගෙන තවත් වංචා කරන්න එපා කියල.. ඇත්තට කීවොත් මට මගෙ එව්න් ටිකත් එක්ක තනියම ගේම ගහගන යන්න පුලුවන් ඒක අව්ලක්ම නෑ.. ඒත් මන් ඉන්න Situation එකේමයි තවත් එව්න් ඉන්නෙ.. ඒ තියන අව්ල මම දන්නව.. ඒකයි මන් මේකට interest එව්න් ටික සෙට් කරගන Anlysis කරන්න බැරි එව්න්ට Signal එකක් දෙන්න හැදුවෙ... ඒකටත් සමහරු කතා කියනව.. මට කියන්න තියෙන්නෙ මෙතනත් එහම හිතන අය ඉන්නවනම් දැන්මම අයින් වෙලා යන්න*
     
    Sen-lu

    Well-known member
  • රැවටිච්ච උන් ඇවිත් රැවටුනේ නැති උන්ට රැවටෙන්න එපා කියන එකත් ආතල්.
    ඔය තුන් හතර වතාව ඩිවොස් උන උං සාර්තක පව්ල්ජීවිතයක් ගතකරන හැටි උගන්නන්නෙ බං ඒවගේ තමා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,735
    1
    49,774
    113
    ප*යාගල
    sorry.com
    හැම දෙනාටම අයුබෝවන්!
    අපි MTFE SL Horana.
    ගොඩක් විශ්වාස වන්ත, Canadian කම්පැණි එකකින් කරගෙන යන සුපිරි සොෆ්ට්වෙයාර් එකක් ගැන විස්තර තියෙනවා ඔයාල හැමෝමත් එක්ක බෙදා ගන්න.
    අපි මේ සොෆ්ට්වෙයා එකත් සමග දැන් අවුරුදු දෙකකට වැඩි ප්‍රමානයක් තිස්සෙ ගනුදෙනු සබදතා පවත්වමින් ලාබ ලබමින් ආයතන මට්ටමට දියුනුවක් ලගා කරගෙන තිබෙනවා.
    මේකෙදි වෙන්නෙ මේ සොෆ්ට්වෙයාර් එක කරගෙන යන කම්පැණි එකෙන්ම ලොකු ඇනලිසිස් එකක් කරල එක සිග්නල් එකක් දෙනව. දවසටම දෙන්නෙ එකක් විතරයි. අපිට තියෙන්නෙ ඒ සිග්නල් එකට ට්‍රේඩ් කරන්න විතරය.
    අපි ඔයාලට මග පෙන්වනවා කොහොමද හරියටම මේ දේවල් කරන්නෙ කියලා
    ඔයාලගෙ සල්ලි වලට කිසිම අවදානමක් නැතුව දවසකට 2.5% ත් 4% ත් අතරෙ ෂුවර් ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන්
    කිසිම වන්චාවක් නැතුව කරගෙන යන ඉතාම විශ්වාස වන්ත program එකක්
    ඔබට පුලුවන් අපේ ව්ට්සැප් ජාල හරහා සම්බන්ද වී අපගේ නවතම තොරතුරු හා අප හා සම්බන්ද වී සිටින අයගේ ආදායම් පිලිබද යම් කිසි දැනුමක් ලබා ගැනීමෙන් පසුව මෙම ජාලයට මුදල් ප්‍රමානයක් තැන්පත් කරන්න
    එතෙක් කිසිම අයුරකින් මුදලක් තැන්පත් නොකරන්න..සියලු දේ ගැන හරි අවබෝදයකින් සිදු කල යුතු අතර ලාබ ලබා ගැනීමටනම් අප හා දිගටම එක්ව සිටින්න.
    We are MTFESL.Horana, Join with us and get benefits from trading #crypto #cryptocurrency #cryptotrading #mtfe
    #emoney #trading #trading #bestplatform

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Amne ampita nikan ugannapan, kanna deepan, beheth dipan, job dipan….dan e para scam walinuth berala dennalu
    View attachment 212553

    පහුගිය දවස් ටිකේ ඕක scam එකක් කියන උනාට නිවන්සුව නිවන්සුව ගගා කමෙන්ට් දාපු උන් දැන් නම හන්ගන් පොස්ට් දාන එක තමා ආතල්ම fb එකේ. මගේ හොදම යාලුවේ ලක්ෂ 15ක් දාල ඌ නම් කාර් එක විකුනලා දාල තියෙන්නේ. පව් වැඩේ..

    ඕක ගැන තිබ්බ බැලුම්ගල fb එකේ උ දැන් ටික දවසකට කලින් නිවන්සුව පතලත් තිබ්බ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,463
    22,992
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හැම දෙනාටම අයුබෝවන්!
    අපි MTFE SL Horana.
    ගොඩක් විශ්වාස වන්ත, Canadian කම්පැණි එකකින් කරගෙන යන සුපිරි සොෆ්ට්වෙයාර් එකක් ගැන විස්තර තියෙනවා ඔයාල හැමෝමත් එක්ක බෙදා ගන්න.
    අපි මේ සොෆ්ට්වෙයා එකත් සමග දැන් අවුරුදු දෙකකට වැඩි ප්‍රමානයක් තිස්සෙ ගනුදෙනු සබදතා පවත්වමින් ලාබ ලබමින් ආයතන මට්ටමට දියුනුවක් ලගා කරගෙන තිබෙනවා.
    මේකෙදි වෙන්නෙ මේ සොෆ්ට්වෙයාර් එක කරගෙන යන කම්පැණි එකෙන්ම ලොකු ඇනලිසිස් එකක් කරල එක සිග්නල් එකක් දෙනව. දවසටම දෙන්නෙ එකක් විතරයි. අපිට තියෙන්නෙ ඒ සිග්නල් එකට ට්‍රේඩ් කරන්න විතරය.
    අපි ඔයාලට මග පෙන්වනවා කොහොමද හරියටම මේ දේවල් කරන්නෙ කියලා
    ඔයාලගෙ සල්ලි වලට කිසිම අවදානමක් නැතුව දවසකට 2.5% ත් 4% ත් අතරෙ ෂුවර් ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන්
    කිසිම වන්චාවක් නැතුව කරගෙන යන ඉතාම විශ්වාස වන්ත program එකක්
    ඔබට පුලුවන් අපේ ව්ට්සැප් ජාල හරහා සම්බන්ද වී අපගේ නවතම තොරතුරු හා අප හා සම්බන්ද වී සිටින අයගේ ආදායම් පිලිබද යම් කිසි දැනුමක් ලබා ගැනීමෙන් පසුව මෙම ජාලයට මුදල් ප්‍රමානයක් තැන්පත් කරන්න
    එතෙක් කිසිම අයුරකින් මුදලක් තැන්පත් නොකරන්න..සියලු දේ ගැන හරි අවබෝදයකින් සිදු කල යුතු අතර ලාබ ලබා ගැනීමටනම් අප හා දිගටම එක්ව සිටින්න.
    We are MTFESL.Horana, Join with us and get benefits from trading #crypto #cryptocurrency #cryptotrading #mtfe
    #emoney #trading #trading #bestplatform

    ammo අවුරුදු දෙකක්. නයිස්