Mu කාපු බතේ රෙන Porak, Ganna eppa. Ko One shot, ko Harein, ko Sajith ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Mu කාපු බතේ රෙන Porak, Ganna eppa. Ko One shot, ko Harein, ko Sajith ?

    පසුගිය ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ බව දැනගත් විට තම සතුට ඉහවහා ගිය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.
    ‘මේකට කියන්නේ දිට්ඨ දම්ම වේදනිය කර්මය කියලා. චන්ද්‍රිකා මැතිනිය නැත්නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයක් නැහැ. 77 දී පැරදුනු වෙලාවේ මගේ කාර් එකේ බෝම්බ පෙට්ටියක් අරන් ඇවිත් සමාධිය රැක්කේ මම.
    කුවේණිගේ සාපය වගේ තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ හිත නරක් කිරීම. හිත කිලිටු කිරීම නිසා තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ දේ වුනේ. එයාගාව හිටියේ ඇමරිකන් පුරවැසියෝ තුන් දෙනයි. ඒ බැසිල්. ගෝඨාභය . ඩලස්. බැසිල් තමයි පගාව කියන වචනයේ පිතෘවරයා. චන්දෙ පරාදයි කියල මම දැනගත්තට පස්සේ මගේ සතුට ඉහවහා ගියා.
    විෂ්ණු දෙවියනේ ඔබට බුදු බව ලැබේවා කියල මට ඉබේම කියැවුනා. එය පැරදිලා නිකම්ම ගියා නෙවෙයි.ඉර පයන්න ඉස්සල්ලා යන්න වුණා. එතැන කලෙත් රැවටීමක්’ යයිද මන්ත‍්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් පල කලේය.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Bathgotto bathgotto kelagannawa MR ge. Kade giya unta sinhasane kakki yanawa. Api athal eke balan innawa.