MU AWE MALA GEDARADA . . .

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    යකෝ මූ අවේ මැන්ඩෙලාගේ මළගමටද, නැත්නම් . . .

    1476077_10152985483647588_2131669009_n.jpg



    :baffled::baffled::baffled:
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    තත්වේ තියගෙන ඉන්නවා . . :D

    ඔව් ඔව් තත්වෙ පුටුව උඩ තියාගෙන ඉන්නේ රෙද්ද අස්සෙන් බිම වැටිල දුවිලි ගැවෙයි කියල වෙන්න ඇති:angry::angry::angry::rolleyes::rolleyes::rolleyes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,171
    15,686
    113
    එහෙම තමා බං අව්‍යාජ මිනිස්සු..බොරු ෂෝ නැහැ..කපටි රගපෑම් නැහැ..උබලා මහින්දට අහු වෙලා තියෙන්නේ ඔය බොරු ෂෝ වලට තමා..උඩු රැවුලටයි,සරමටයි,බොරු සිංහ පෙනුමටයි තමා උබල දුවගෙන දුවගෙන ගිහින් කතිරේ ගහල එන්නේ....:lol::lol::lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,171
    15,686
    113
    ඔව් ඔව් තත්වෙ පුටුව උඩ තියාගෙන ඉන්නේ රෙද්ද අස්සෙන් බිම වැටිල දුවිලි ගැවෙයි කියල වෙන්න ඇති:angry::angry::angry::rolleyes::rolleyes::rolleyes:

    :rofl:සිරි ලන්කන්ස්:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    අපේ ලොක්කාත් පිරිවරක්ම අරන් ගිහින් තියෙන්නේ එයාගේ සල්ලි වලින්...... :dull: