Mu balapan

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,811
    113
    උන් අහුවෙන්න බලාගෙන තමයි එන්නේ.

    අවුරුදු 7කට රෙෆියුජී වීසා දෙනවා.
    ඉන්න තැනකුත් දීලා මාසික වියදමත් දෙනවා.

    රටේ මිනිස්සු ඕකට විරුද්ධව මොනවා හරි කිව්වොත් හිරේ දානවා 😂🤣🤣

    UK ඉවරයි