Mu Beela da drive karanna aththe

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,202
    1
    59,419
    113
    Mother Earth
    පව් වැඩේ. ඔහොම යන්න නම් විශේෂ හේතුවක් තියෙන්න එපැයි. බිව්ව කියල ඔහොම යන්නෙ නෑ. එක්කො ලෙඩෙක් ගෙනියන ගමන්. ඒ වගේ හදිස්සියක් වෙන්න ඇති. හැබැයි ඔයාල එහෙම යනව නම් අනිවා හසාර්ඩ් ලයිට් දාන් යන්න. එතකොට අනිත් අය පාරෙ ඉඩ දෙනවා. දන්නව මොකක් හරි හදිස්සියක් කියල. :nerd:
     
    • Like
    Reactions: Solo Rider

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,278
    1,070
    113
    beelanam hoda wadee
    බීල නෙමේ ලෙඩෙක් අරන් ගිය සීන් එකක් කියල එතන හිටිය එකෙක් කිව්වෙ. උදේ 8 ගානකට වෙල තිබුනෙ.
     
    • Like
    Reactions: EVC

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටත් ඔහොම ගිය හැටි මතකයි...
    මට හොඳ හැටි මතකයි.....😐

    පාර වීදුරුව වගේ මිදිලා. අයිස්වෙලා කියල හිතාගන්න බෑ. වයිෆ්ගේ වාහනේ ස්ටාට් වෙන්නේ නැතිව එයාව ඩ්‍රොප් කරල එන්න ගියා පොඩි උන් නිදි අතරේ. උදේ පහට ලිස්සලා ගිහිං අකුලෝල ගියා. 😔