mu hack wela

SK29

Well-known member
  • Apr 14, 2017
    6,221
    7,707
    113
    After a transaction via payhere, pick me, Uber eats and a few restaurants at One Gallface, this is the result. Either the bank or any of the others databases or some sniffers in OGF was the cause.

    mn pick me wala vithrai card eka save krla tyenne. thama nam aulak wela ne

    OGF eke nam shops godak tyenwa.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,735
    1
    49,774
    113
    ප*යාගල
    sorry.com
    OGF wala Skimmers set karalada dnne na bn. Chinese /Russian horu innwa henata dn

    Uber eats nm mn card eka save karala thiyenne thama aulk wena na
    pick me cash only


    edit - payhere thibbalune. un thamai badu banis karnwa atte
     
    • Like
    Reactions: Yeezus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඔය ට්‍රාන්සැක්ශන් සේරම රිවර්ස් කරන්න පුලුවන් බැංකුවට කියලා
    මගේ කමර්ශල් කාඩ් එකකින් $60 ක් විතර එක පාරක් කැපුනා, transactions 2ක් විදියට (මේක හැක් උනේ කොහොමද කියලා අදටත් මට අයිඩියා එකක් නැහැ, හැබැයි වෙලාවට මම කාඩ් වල සල්ලි තියාගෙන ඉන්නෙ නැහැ අවශ්‍ය වෙලාවට ට්‍රාන්ස්ෆර් කරලා පේමන්ට් එක කරන නිසා ලොකු ගානක් කැපුනෙ නැහැ)

    මේක බැංකුවට ට්‍රාන්සැක්ශන් එක උනු වෙලාවත් එක්ක email එකක් දැම්මා (commercial bank)
    උන් කිවුවෙ ඒ කැපුනු තැන් වලට මම කලින් පේමන්ට් කරලා එහෙම නැත්තං ලේසියෙන්ම රිවර්ස් කරලා දෙන්න පුලුවන් කියලා. මාස තුනකින් විතර ඒවා රිවර්ස් කරලා දුන්නා.
     
    • Like
    Reactions: Inigo Montoya