Mu... Local Elon Musk Lu..

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,131
    113
    No Way What GIF by Originals
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    පිස්සු කුකුලෙක් බන්
    ලක්ෂයක් හෙව්වා කිය කියා පොස්ට් දාලා පොඩි එව්වෝ රවට්ටනවා
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වැඩ්ඩෙක් ආහ්...

    අරූ බිස්නස් එකක් හදලා රොකට් හදලා සැටලයිට් හදලා ඒව යවලා රිසිවර් යුනිට් හදලා රටවල් එක්ක agreement වලට ඇවිත් සැටලයිට් වලින් ඉන්ටර්නෙට් දෙනවා...

    ඒක සබ් කරලා ඉන්ටර්නෙට් යන එකා ඌ ගනටම වැඩ්ඩා...
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,192
    9,530
    113




    මූ ඩිශ් එකට බ්ලොක් ගලයි ලෑලි කෑල්ලයි තියල මුක්කුව ගහල තියෙන විදිහ දැක්ක නන් මස්ක් පුදුම වෙනව තමා ,
    මේ වගේ විද්‍යාක්නයො තමා අර කාලෙන් කාලෙට වතුරෙන් දුවන කාර් හොයා ගන්නෙ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    සිරාවටම මේ අපතයාස් කිරියේ නැති වෙන්න බෑ
    ගොන් ආතල් දෙන්නෙවා වුත්තෝ
    හොයා ගත්ත මස්ක් කාරයාටවත් බොට තරම් පුපේ අමාරුවක් නෑ
    කයියයි පඩ ගඳයි විතරයි ලංකාවේ ඔස්තාර්ලා කියන හැත්තගේ
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,670
    1,935
    113
    පට ගාලා ඩවුන්ලෝඩ් කරලා කෙලෝගන්න වගේ හදන්නෙ
    man na kiyanne ooka ohom awnna oone ban download eka magic ekak unee nathi unaam oowa gaanak nathuwa yanawa
     
    • Like
    Reactions: lilman

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,312
    4,101
    113
    අපෝ කැරීම සාපයක් ඕකා SEO කන්න ආපු එකෙක් මුට project භාරදෙන උනුත් ඉන්නවා නේ රැවටිලා
    මේ ශෙන් ද 🫠
    බැලුවෙ නෑ වීඩියෝ එක 😅