Mug Printing Help... මග් එකක් ප්‍රින්ට් කරගන්න උදව් කරන්නක
යාලුවනෙ දන්නවද මග් ප්‍රින්ටින් ගැන..? අර මැජික් මග් කියල තියෙන්නෙ? පන්නිපිටියේ හරියේ මම තැනක දැක්ක. ඒ ගැන දන්න අය ඉන්නව නම් Reply Post කරන්නකෝ...
සාමාන්‍යයෙන් මග් එකක් ප්‍රින්ට් කරන්න කොයි තරම් වෙලාවක් යනවද?
නුගේගොඩ
මහරගම
කොට්ටාව
අවට හොද කොලිටියට මැජික් මග් එකක් ප්‍රින්ට් කරගන්න තියෙන තැනක් දන්නවද?
ඉක්මනට කරගන්න පුලුවන් තැනක්නම් ගොඩාක් හොදයි. යාලුවනේ දන්නව නම් විස්තර කියන්නකෝ...
මිල ගනන් එක්කම... ප්‍රසන්ට් එකක් දෙන වැඩකට යාලුවනේ...

උඹ වැඩ කරන්නේ Anim8 ද වැඩ කරන්නේ? 