Mug Printing Help... මග් එකක් ප්‍රින්ට් කරගන්න උදව් කරන්නක

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Mug Printing Help... මග් එකක් ප්‍රින්ට් කරගන්න උදව් කරන්නක

    යාලුවනෙ දන්නවද මග් ප්‍රින්ටින් ගැන..? අර මැජික් මග් කියල තියෙන්නෙ? පන්නිපිටියේ හරියේ මම තැනක දැක්ක. ඒ ගැන දන්න අය ඉන්නව නම් Reply Post කරන්නකෝ...

    සාමාන්‍යයෙන් මග් එකක් ප්‍රින්ට් කරන්න කොයි තරම් වෙලාවක් යනවද?
    නුගේගොඩ
    මහරගම
    කොට්ටාව


    අවට හොද කොලිටියට මැජික් මග් එකක් ප්‍රින්ට් කරගන්න තියෙන තැනක් දන්නවද?
    ඉක්මනට කරගන්න පුලුවන් තැනක්නම් ගොඩාක් හොදයි. යාලුවනේ දන්නව නම් විස්තර කියන්නකෝ...
    මිල ගනන් එක්කම... ප්‍රසන්ට් එකක් දෙන වැඩකට යාලුවනේ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මහරගම පොල උඩ තියෙන (ඔරලෝසු කනුව ඉදිරිපිට) සොෆ්ට්කලර් එකේ ප්‍රින්ට් කරනවා
    නුගේගොඩ කෙන්ට් එකේ ප්‍රින්ට් කරනවා
    තිඹිරිගස්යායෙ ඇනිම්8 එකේ ප්‍රින්ට් කරනවා

    මිළගණන් දන්නෙ නැහැ බන්..පටන් ගන්නෙ රැ.400 ඉදල වගේ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් මහරගම සුපර් මාර්කෙට් එකේ උඩ තට්ටුවෙ තියෙනව... කටුවාවල බස් ගහන තැන උඩ...
    :yes::yes::yes::yes:
    මහරගම පොල උඩ තියෙන (ඔරලෝසු කනුව ඉදිරිපිට) සොෆ්ට්කලර් එකේ ප්‍රින්ට් කරනවා.
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    Regal eka laga Millers Eke Karanawa Quality Hodai

    Mug Eka 850?=

    Magik Mag eka 1200/= withara wenawa ethana
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මහරගම පොල උඩ තියෙන (ඔරලෝසු කනුව ඉදිරිපිට) සොෆ්ට්කලර් එකේ ප්‍රින්ට් කරනවා
    නුගේගොඩ කෙන්ට් එකේ ප්‍රින්ට් කරනවා
    තිඹිරිගස්යායෙ ඇනිම්8 එකේ ප්‍රින්ට් කරනවා

    මිළගණන් දන්නෙ නැහැ බන්..පටන් ගන්නෙ රැ.400 ඉදල වගේ..

    එයාලා අර මැජික් මග් කියන එක... අර හොට් ලික්විඩ් එකක් මග් එකට දැම්මම විතරක් ප්‍රින්ට් එක පේන එක... කරනවද?

    මහරගම ප්ලේස් එක නම් මට ගොඩාක් ලේසි... එයාලගෙ කොලිටිය ගැන දන්නවද?
     
    Last edited:

    shitlmx

    Member
    Apr 23, 2009
    1,105
    36
    0
    Another Realm
    du u kno

    මහරගම පොල උඩ තියෙන (ඔරලෝසු කනුව ඉදිරිපිට) සොෆ්ට්කලර් එකේ ප්‍රින්ට් කරනවා
    නුගේගොඩ කෙන්ට් එකේ ප්‍රින්ට් කරනවා
    තිඹිරිගස්යායෙ ඇනිම්8 එකේ ප්‍රින්ට් කරනවා

    මිළගණන් දන්නෙ නැහැ බන්..පටන් ගන්නෙ රැ.400 ඉදල වගේ..
    machan uba Anim8 eka dannawada man work karanne ehe..?
     

    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    Oya hariye nam danne ne.. kelaniya campus eka pahu wela kandy side ekata yaddi (dalugama) left side eke nam tiyenawa place ekak..
    quality mug eka dala ewelema print eka denawa.
    500+ ihalata tibuna...
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    machan uba Anim8 eka dannawada man work karanne ehe..?

    අහ් එහෙනම් මට කියනවද ඔයාල මැජික් මග් එක ප්‍රින්ට් කරනවද? ගාන කීයද? කොයිතරම් වෙලා යනවද එකක් ප්‍රින්ට් කරන්න?