Muge videos gane mokeda hithenne?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    ශින්හලුන්ට YouTube කියන්නේ එක්කෝ ජෝක්ස් නැත්තන් චනුස් බෝ.
     
    • Like
    Reactions: dayt0na

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    මූ ලංකාවේ මුලින්ම youtube බැහැපු ekek. 2011 විතර ඉදන් ටික කාලයක්‌ මූ " සද්දන්ත show " කියලා එකක් කරා තව සෙට් එකක් එක්ක. ඒ කලේ youtube චොම්මුනිට්ය් එකේ සැහෙන famous උනා. තාම සමහර එපිසෝඩ් youtube තියෙනවා. ඒ වගේම මූ music producer and singer. මම මූ කියන මාර ආස සින්දුවක් තියෙනවා.ඒක ෆිල්ම් එකක තිබුන ekak.

     
    • Like
    Reactions: dayt0na

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Police scene eka mokakda copy eka man hithuwe ugema ekak kiyala..patta ban monawa unath..katada hithune phone eke tiyane app ekakin eka eka character ekata eka eka face option dala video ekak keranna?muu inventer kenek
     
    • Like
    Reactions: dayt0na