Muge Vlogs Patta neda?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,045
    28,971
    113
    කව්ද බන් සංගීත් කියන්නේ?
    Oya video eke katha kerana eka bung

    Uba hithuwada Lankawe eunta patta IQ ekak thiyenawa kiyala aduwenna.
    ලයිට් කනුවයි පොල්ගහයි අදුරගන්න බැරි මෝඩ හුකන්නලා ඉන්නේ.
    Enan pottayek wenda athi.. Iq sambandeyak wenda ba…
    ------ Post added on Oct 14, 2022 at 7:40 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,539
    1
    101,618
    113
    34
    Kalutara
    Oya video eke katha kerana eka bung


    Enan pottayek wenda athi.. Iq sambandeyak wenda ba…
    ------ Post added on Oct 14, 2022 at 7:40 PM
    ඉතින් ඌ ඔය චැනල් එකට අමතරව කොහෙන්ද ජනප්‍රිය වුනේ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,539
    1
    101,618
    113
    34
    Kalutara
    Vlog keranna janapriya wenda one nane 🤔
    මේකේ කමෙන්ට් වල තියෙන්නේ සංගීත් නම් හොඳ එකා කියල. මම හිතුවේ නළුවෙක් කියලා එච්චර ජනප්‍රිය.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් බං මූ මේ වගේම ව්ලොග් කලින් කළේ සන්ජානත් එක්ක? පකෝෆ්! අනේ මන්ද උඹලත් මේ වගේ ඒවාට රැවටෙනවනේ.
     
    • Like
    Reactions: dayt0na

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    ඉතින් ඌ ඔය චැනල් එකට අමතරව කොහෙන්ද ජනප්‍රිය වුනේ?

    Vlog keranna janapriya wenda one nane 🤔

    මේකේ කමෙන්ට් වල තියෙන්නේ සංගීත් නම් හොඳ එකා කියල. මම හිතුවේ නළුවෙක් කියලා එච්චර ජනප්‍රිය.

    සුරන් සතරසිංහ කාරය ගෙ පුතානෙ ඔය.
    covid video එකක් දාල තිබ්බෙ.
    නාට්ටි වලත් ඉන්නවද කොහෙද.